(යොහාන් භාසුර)
විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ලබන දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකව තුළ ඇති බවත් ඉදිරියේදී ගල් අඟුරු නැව් අටක් ලබාගැනීමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
එම ගල් අඟුරු නැව් අටෙන් නැව් දෙකකට බැගින් සෑම සතියකම ණයවර ලිපි නිකුත් කරන බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ද මේ වන විට සපයමින් සිටින බව ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලියට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් තෙක් තියෙනවා
de silva Friday, 11 March 2022 12:32 PM
අප්‍රේල් සිට එළඹෙන, වාරකන් කාලයේ ගල් අඟුරු ගොඩගන්න බැරි කතාවක් කියනවා... ඒකෙ සත්‍යතාවයක් තියෙනවද?
සිල්වා Friday, 11 March 2022 04:57 PM
ඉතිහාස ගතවන තොගයක්... බොහොම හොඳයි බලාගාරය කැඩෙන් නැතුව බලාගන්න....