විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසිං සමාගමේ තැන්පත් කළ බව පවසා වංචා කළ බවට චෝදනා කරමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිට සහ සෙනිත් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරුණු නඩුව දෙසැම්බර් පළවැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඔවුනට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කළේය.
පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව සිදුකළ කුමන්ත්‍රණයකට අනුව මාස නවයකදී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් මෙලෙස වංචා කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල මණ්ඩලේ අර්ථ සාධකයටත් විදලා?
අජිත් කරුණාරත්න Monday, 02 November 2015 03:20 AM
විදින්නම තමයි තියෙන්න. අපේ ගෙදරට යාබද කුඩා නිවසේ කලින් තිබු ව්‍යාපාරයක් නිසා විදුලිය දුන්නේ ජී 1 යටතේ. ඒ කියන්නේ විදුලිය ගාස්තු වැඩියි. නිවසක මුළුතැන්ගෙයටත් ව්‍යාපාර ක්‍රමයට විදුලිය ගන්න වෙනවා නේද මෙහෙම වුණාම? ඒක නිසා මෙහෙම වෙන එක ගැන මට දුකක් නැහැ (නි)