(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්‍රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ.
එහිදී ෆර්ඩිනැන්ඩු මහතා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. ෆර්ඩිනැන්ඩු මහතා ‘කෝප්’ කමිටුව හමුවේ මෙසේ පවසා තිබුණි.
“ජනාධිපතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති යෝදි මට බලකරනවා මේක දෙන් කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා. මේක මටත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නොවයි , අයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.
ඒ හින්දා මම පියුමක් ලියලා දැම්මා. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා. කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නොවෙයි කියලා”
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘
පුරවැසියා... Sunday, 12 June 2022 10:45 AM
ඔක්කොම පීඩනයෙන්. රටේ ජනතාව වල පල්ලටද?
එරන් ද Sunday, 12 June 2022 11:11 AM
තවත් ද්විත්ව පුරවැසියෙක්...!!!
Hafeel Sunday, 12 June 2022 11:36 AM
ගින්දර නැතුව දුම එන්නේ නැහැ. ලෝකයට බය නැති, කෙලින් වැඩ කරන විරුවා, මොඩී ඉදිරියේ දණගැහිලා...
Rata Perata Sunday, 12 June 2022 12:47 PM
හොර දේශපාලුවන් නිසා රටම පීඩනයෙන්..
ajith Sunday, 12 June 2022 03:20 PM
මෙවැනි බොරුවෙන් ජීවත්වෙන මිනිසුන් නිසා තමයි මේ රට වලපල්ලට ගියේ...!
darma Sunday, 12 June 2022 05:31 PM
මෙයා බබානේ... කෝටි 310ක කැඩිච්ච මැෂින් අරගෙන තවත් කෝටි ගාණක් දීලා හදන්න පුළුවන්. ඒ හොර වැඩ කරද්දී, ඒවා අනුමත කරද්දී පීඩනයක් නැද්ද මහත්තයෝ...?