IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය. 



අදහස් (1)

විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි

Bamunuaarachchi Wednesday, 18 January 2023 05:32 PM

රටට ණය වුණාට අපිට මොකෝ... අපිට බෝනස් ලැබෙනවා. මනුව හරියට කියවන්න දීමනාවක් ගෙවනවා... අපේ උපයන විට බද්ද මණ්ඩලෙන් ගෙවනවා. ඉතින් රටට ණය වුණාම මොකද තෙල් මිල වැඩිකරලා ඒ ගොල්ලෝ පිරිමහගනිවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site