IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදුර ඇතුගල සමුළුවට නොයයි

කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි  සංවත්සරයට  නොයන බවත්  හොරණ ආසන සංවිධායක ධුරයෙන්  ඉවත්  නොවන බවත් කළුතර  දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රී  විදුර  වික්‍රමනායක අද (30) පැවැති  මාධ්‍ය හමුවක්  අමතමින්  පැවසීය.

එම තීරණය තමන්ගේ පෞද්ගලික තීරණයක්  නොවන බවත්  ශ්‍රිලනිප හොරණ මාධ්‍ය සංවිධානයේ  ශාඛා සමිති 122 ක්  හා අනුබද්ධ සංවිධාන වල ඒකමතික තීරණයක් බවත් වික්‍රමනායක සඳහන් කළේය.



අදහස් (0)

විදුර ඇතුගල සමුළුවට නොයයි

ජනක Tuesday, 30 August 2016 05:42 PM

ඔබට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ජනහිත Tuesday, 30 August 2016 05:44 PM

බලමු මෙහෙම වෙයිද කියලා (නි)

:       0       0

විජේ Tuesday, 30 August 2016 10:36 PM

තමන්ගේම රාමුවක් හදාගෙන එ්ක විකුණන්න බලන්න එපා. කකුල් දෙක දෙපැත්තක තබාගෙන, කරන වැඩ හරියන එ්වා නොවේ. තමා නායකයා වු‍ණොත් ඔන්න ඔයදේවල් කරන්න පුළුවන්. (නි)

:       0       0

රත්නායක Tuesday, 30 August 2016 08:07 AM

ගියා කියලා වැඩක් තියනවද ?

:       0       0

සුනිල් චන්ද්‍රසිරි Tuesday, 30 August 2016 08:39 AM

විදුර කෙලින් කතාකරන අත් දැකීම් ඇති හොඳ මන්ත්‍රීවරයෙක්. මම ඔහුට ගරුකරනවා. (ර)

:       0       0

රෝහණ Tuesday, 30 August 2016 09:34 AM

විදුර හොදයි නම් තමයි නමුත් ඔය කරන වැඩ වලින් එයාට යන එන මන් නැති වෙන එක ෂුවර්. (ර)

:       0       0

රෝහණ Wednesday, 31 August 2016 02:33 AM

කරුණාකර හොරණ පැත්තට විත් විදුර ගැන සොයා දැනගන්නා මෙන් අදහස් දමන සමහරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

කරුණාපාල Tuesday, 30 August 2016 10:39 AM

පක්ෂ හා පුද්ගල ප්‍රතිරුප වෙනුවෙන් කරන දේශපාලනයත්, රට වෙනුවෙන් කරන දේශපාලනයත් අතර වෙනස තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතාවක් මේ රටේ සිටිනවා. ජනතාවගේ ඡන්දෙන් පත් වුණ ජනාධිපති වරයෙක් කලින් හිටියා. ජනතාව එතුමාව ඡන්දෙන් පරාජයට පත් කරලා වර්තමාන ජනාධිපතිතුමා දැන් සිටිනවා. අනාගතයේදීත් අනිවාර්යයෙන්ම මේ රටේ පාලකයින් වෙනස් වෙනවා. එහෙම නැතිව, මේ රට දේශපාලකයින්ගේ හෝ ඒ අයගේ පරම්පරාවල බුදලයක් නෙවෙයි. (බ)

:       0       0

රොහාන් පෙරේරා Tuesday, 30 August 2016 10:41 AM

ජනවාරි 8 ට කලින් කට වාහන හිටපු විදුර මහත්තයල දැන් දගලනවා ඔය දැගලිල්ල එම කාලෙත් කළා නම් තාමත් ශ්‍රීලනිපේ ආණ්ඩුවේ (බ)

:       0       0

සම්පත් Tuesday, 30 August 2016 10:41 AM

විදුර මන්ත්‍රීතුමා කියනදේ කරන කරනදේ කියන මන්ත්‍රී කෙනෙක් ..(බ)

:       0       0

සේනක Tuesday, 30 August 2016 11:09 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරේ අඩුපාඩු ගොඩක් අඩු මන්ත්‍රී වරයෙක් බව පෙනේ. (ර)

:       0       0

තිසර Tuesday, 30 August 2016 01:27 PM

මෙතුමා ඇත්තතටම ගොඩක් වැද ගත් මනුස්සයෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site