(ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන තවත් වෛද්‍ය සිසුවෙක්, සිසුන් පහර දීම සදහා පැමිණ රාජ්‍ය ආතනයට අයත් මෝටර් රථයේ රියදුරු හා සිද්ධිය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ රාගම පොලිසියට බාර වු තිදෙනකු ද වන බව අජිත් රෝහණ මහතා පවසයි.
මීගමුවේ රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවා හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද පස්වරුව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.

2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි
Nuwan Wednesday, 02 February 2022 05:05 PM
නානවා නෑමක් සබන් නැතිව...!
MuneWednesday, 02 February 2022 09:09 PM
ඔබ හරි...!
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 02 February 2022 06:50 PM
රටකට ගිය කලක්... අපි වැටිච්ච තැනක්...!