IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වාද්දූව දැරියගේ සැත්කමට පාදෝවා සරණයි

අප්‍රේල් මස හත් වැනිදා පාදෝවා නුවරදී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට නියමිතය.

ඒ මගින් ලැබෙන මුදල් වාද්දුව ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දැරියකගේ සැත්කමකට වැය කරන බව සංවිධායකයෝ කියති.




අදහස් (0)

වාද්දූව දැරියගේ සැත්කමට පාදෝවා සරණයි

ශාන්ත Wednesday, 27 March 2013 02:03 PM

පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

ශාන්ති Wednesday, 27 March 2013 10:00 PM

ජාති ජාතිත් දෙවු ලොව ඉපදෙන්නට වසනා වේවා (දී)

:       0       0

නිත්‍යා Wednesday, 27 March 2013 03:54 PM

ඔබලාගේ ක්‍රියාව අගයමි. සැත්කම සාර්ථක වේවා ! (ස)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට. Wednesday, 27 March 2013 04:15 PM

ඉතා හොද දෙයක් බැවින්, මෙය සාර්ථක කිරීම සදහා "එම සංවිධානයේ ආරාධනයෙන් " ඉතාලියේ විකාශනය වූ රුපවාහිනී නාලිකා දෙකෙහි විරිදු සහ කවි ගයනා කළ කණ්ඩායමක්ද, එදිනට දායකත්වය සහ සහයෝගය දක්වනවා ඇත. එය සාර්ථක කර ගැනීමට සහභාගී වන්න. (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට. Wednesday, 27 March 2013 04:27 PM

මිලානෝ පිටිගලගේ කියමනෙන් අපි අපහසුතාවයට පත් වෙනවා. යමක් ලියන විට තව අයෙකුට අපහසුතාවයක් නොවන්න වග බලා ගන්නේ නම් කෘතඥ වෙමු. (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 05:06 AM

ගලබඩ අයියා, අපහසුතාවයට පත්වන්නේ ඔබ නොව වංචා සහගතව මුදල් එකතු කරපු අයයි. (නි)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 12:19 PM

අනේ වාසනාවන් (ස)

:       0       0

පිටිගල-මිලනෝ Wednesday, 27 March 2013 01:27 PM

හොද වැඩක්. ලෙකෝ නගරය කාලයක් ළමා නිවාසයකට ආදාර එකතු කළාක් මෙන් නොවිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site