IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වේදිකාවේ අඬන රිහානා

2016-06-22-ent-79

ජනප්‍රිය පොප් ගායිකා රිහානා පසුගියදා පැවති ප්‍රසංගයකදී වේදිකාවේ ගී ගයන අතරතුර හඬා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය අඟහරුවාදා අයර්ලන්තයේ පැවති ප්‍රසංගකදී මේ සිදුවීම සිදුව ඇත. ඇය මේ ප්‍රසංගය සඳහා සහභාගී වී ඇත්තේද විනාඩි 30ක කාලයක් ප්‍රමාද වී බවට සඳහන් වෙයි. ඇය මෙලෙස වේදිකාව මත හඬමින් ගායනා කර ඇති ගීතය වන්නේ "Love the Way you Lie" නම් ගීතයයි. මෙලෙස ඇය හැඟීම්බර වූයේ කුමක් නිසාද යන්න බොහෝදෙනාට ගැටලුවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

අනූද

 

2016-06-22-ent-79



අදහස් (0)

වේදිකාවේ අඬන රිහානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 265 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 755 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site