උඩුගම දේවගිරිවත්තේ වතු අධිකාරී බංගලාවට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බැද දමා රාත්‍රී ආහාරය ද ගෙන නිවස කොල්ලකා පලා යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. පාසල් යන වයසේ දෙදෙනකුගෙන් ද සමන්විත මේ කොල්ල කල්ලිය බංගලාව කොල්ලකා පොදු බස් රථයකින් ගාල්ලට පැමිණ ඇති බව ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
32
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු බංගලාව කොල්ල කති
කරු Tuesday, 12 February 2013 02:50 PM
අයියෝ සල්ලි (දී)
දිසා Tuesday, 12 February 2013 08:29 PM
කොච්චර අලාභයක්ද (දී)
රිස්වාන් Tuesday, 12 February 2013 03:32 PM
බස් එකේ ගියේ කවුරුත් සැක කරන්නේ නැති නිසා වෙන්න ඇති (දී)
ෂාන් Tuesday, 12 February 2013 10:18 AM
මොනවද කොල්ල කාලා තියෙන්නේ (ස)
ශාමා Tuesday, 12 February 2013 11:00 AM
කවුරුවත් හිටියේ නැද්ද ගෙදර (දී)
සම්පත් Tuesday, 12 February 2013 11:20 AM
අන්න හොරු (ස)
සිල්වා Tuesday, 12 February 2013 11:26 AM
කලබලයක් නැතුව කොල්ල කාලා (දී)
නිවාන් Tuesday, 12 February 2013 04:42 PM
නිවිසැනසිල්ලේ මංකොල්ලය කරලා තියෙන්නේ (දී)
ජනක Tuesday, 12 February 2013 11:34 AM
කොල්ලෝ ඇති වෙනකම් කාලා වගේ (ස)
දිනේෂ් Tuesday, 12 February 2013 01:39 PM
හොරා කාලා මදිවට ඒ මිනිස්සුන්ට කන්න තිබුණූ එකත් කාලා ඇවිල්ලා. (නි)