IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වතුරේ ගිලෙන්න ගිය අම්මව බේරාගත් පස් හැවිරිදි දියණිය

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රදේශයේ නිවසක පීනමින් විනෝද වෙමින් සිටි අවුරුදු 37ක මවට එකවරම හෘදයාබාදයක් ඇතිවී සිහි සුන්ව වතුරේ ගිලිලා තියෙනවා. කොහොම හරි මේ වැඩේ පුංචි දැරියට තේරුණ නිසා ඇය අම්මව ගොඩට ගෙනැල්ලා දුවලා ගිහින් උදව් ඉල්ලලා තියෙනවා.

අන්තිමේ කුඩා දියණිය නිසා ඇයගේ ජීවිතය බේරුණා.

මේ සියල්ල නිවසේ තිබ්බ CCTV එකේ සටහන් වෙලා තිබුණේ මේ විදිහටයි.

 

2016-03-31-ent-01
2016-03-31-ent-02

 



අදහස් (0)

වතුරේ ගිලෙන්න ගිය අම්මව බේරාගත් පස් හැවිරිදි දියණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site