දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට ජලය ලබා නොදෙතියි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් දෙමටගොඩ ගුවන් පාලම යට දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පවත්වති.
විරෝධතාව නිසා උදේ වරුවේ දුම්රිය ගමනාගමනය අඩාල විය.
රජයේ සේවකයන් ඇතුළු කාර්යාල සේවකයෝ ද, මගීහු ද අපහසුතාවට පත්වූහ.
කැරලිමර්දන සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ද ආරක්ෂාව සඳහා කැඳැවූ බව පොලිස් ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියනුයේ උද්ඝෝෂකයන් දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ බවයි. දැන් විරෝධතාව සාමකාමී බව ද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
2025 දෙසැම්බර් මස 18
305
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර ඉල්ලා දෙමටගොඩ උද්ඝෝෂණයක්
වසන්ජය Friday, 04 September 2015 05:17 AM
විරුද්ධ පක්ෂය දැන්මම වැඩ පටන් අරගෙන වගෙයි (අ)
දහම් Friday, 04 September 2015 06:37 AM
අහිංසක මිනිස්සුන්ගෙන් දේසපාලන පලිගැනීම් කරන්න එපා. පවු සිද්ද වෙනවා. (අ)
වයිකෝ Friday, 04 September 2015 09:05 AM
රනිල් මහත්මයාට මේවා නොපෙනෙයි ද (අ)