IMG-LOGO

වෘත්තිය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ මඟහැරලා

(යොහාන් භාසුර)

සියලුම වෘත්තීය සමිති නායකයන් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරි නොමැති බවත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ යොමුකරන්නැයි වෘත්තීය සමිති නායකයින්ට මීට පෙර දැනුම්දී ඇති බව කී එම නිලධාරියා වත්කම් හා බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ යුතු බව ද සඳහන් කළේය.



අදහස් (2)

වෘත්තිය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ මඟහැරලා

ravin Sunday, 02 July 2023 04:10 PM

සුළු වැඩක්නේ... වෘත්තීය සමිතියක් ලෙස... ඇති ලියාපදිංචිය අහෝසිකිරීමේ බලතල ක්‍රියාත්මක කරන්න.

:       1       8

Jagath Wickramasekara Sunday, 02 July 2023 04:23 PM

ඒක හොඳ වැඩක් .... JVP හොරු හොයාගන්නත් පුළුවන්...!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 758 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site