IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වතුගෙදරදී කටපුංචා කටඅරී

අම්බලන්ගොඩ ව්‍යපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී.එම්. රියාකාද් මහතා විසින් සිදුකරනු ලැබීය. 

පැය පහක පමණ කාලයක් වසා දමා තිබූ හීනටිය මාර්ගයද විවෘත කැරිණි.


අම්බලන්ගොඩ හෝටල් හිමියකුට වතුගෙදර පාරේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් මාදූවගේ සරත් නිමල් (49) මහතා මිය ගිය බව පොලිසිය පවසයි. ඔහුගේ සිරුර බලපිටිය රෝහලේ තබා ඇත. 

මාදු ගඟේ දූපතක පිහිටි අරලිය විලා හෝටලයට එළවළු රැගෙන යතුරුපැදියෙන් යද්දී ඔහුට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි. තුවක්කුකරුද යතුරුපැදියකින් එන්නට ඇතැයි කියති. මියගිය ව්‍යාපාරිකයා දෙදරු පියෙකි.

ව්‍යාපාරිකයා මරා දැමීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තුරු එම පාර වාහන ගමනාගමනයට වසා ඇත. විකල්ප මාවත් ඔස්සේ පොලිසිය වාහන යවයි.

18 IMG_8555 IMG_8563 IMG_8570

ඡායාරූප - දීපාල් ද සිල්වා



අදහස් (0)

වතුගෙදරදී කටපුංචා කටඅරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site