IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වතුකම්කරු සාක්කුවට තව 380 ක් ?

වතුකම්කරුවන්ට  දිනකට  රුපියල්  1000කට  ආසන්න වැටුපක්  ලබාදිම කෙරෙහි  රජයේ අවධානය යොමුවී  තිබෙන බවත්  ලබන සිකුරාදා  (6) අවසන්  තීන්දුව ප්‍රකාශ කරන බවත් ජාතික සංවාද ඇමැති  මනෝ ගනේෂන් මහතා  පවසයි.

වතු සමාගම්, කම්කරු නියෝජිතයින් සමඟ අගමැතිවරයා කරන සාකච්ජාවකින් පසුව එම තීන්දුව ගන්නා  බවද ඔහු කීවේය.

වතුකම්කරුවෙකුට  දැනට  දිනකට  රුපියල් 480ක මුලික වැටුපක් හා තවත් රුපියල් 140 දීමනාවක් ලෙස 620 ක මුදලක් ලැබේ.



අදහස් (0)

වතුකම්කරු සාක්කුවට තව 380 ක් ?

රොහාන් Saturday, 31 October 2015 06:07 AM

සෙනරත්, ගොන් කතා කියන්න එපා. (අ)

:       0       0

සෙනරත් Friday, 30 October 2015 05:44 PM

රැකියා නැති උපාධිධාරීන්ට අන්න හොඳ රැකියා අවස්තාවක්. මාසෙට තිස්දාහක් මදිද? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site