IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘විණා ගැයුවාට කෝටි එකහමාරක්’

පසුගිය වසර පහක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ වැඩසටහනක් ප‍්‍රචාරය කොට ඒ වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි එකහමාරක් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගෙන් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සංවිධාන මන්තී‍්‍ර  හා උදයන් පුවත්පතේ කර්තෘ ඊ  සරවනබවන් මහතා  විසින් බරපතල වංචා දුෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

2000 වසරේ සිට 2005 වසර දක්වා විකාශනය වු ‘‘ඉදය වීනෛයි” ‘හදවත වීණාවක් වගේ’  වැඩසටහන දිනකට පැය බැගින් වු කාලය වැය කරමින් සිදු කළ බවත් ඒ  සඳහා රුපියල් 8000/- බැගින් වසරකට රුපියල් ලක්ෂ 30 ගෙවිය යුතු බවත් ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

‘විණා ගැයුවාට කෝටි එකහමාරක්’

රොකී Sunday, 08 November 2015 02:12 PM

අවුරුදු පහක් තිස්සේ දිගටම දෙන්නම් කාසි වලටද වීණා ගහලා තියෙන්නේ? වැඩසටහන දෙන්නම් කාසි වලට අනුමත කළ අය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

දහම් Sunday, 08 November 2015 03:58 PM

ඔන්න රට යන අත (බ)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 06:50 PM

ඒ කියන්නේ සල්ලි නොදී සිටි අය තවත් ඉන්නවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site