IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැඩ බලන නීතිපති කපිල වෛද්‍යරත්න

වැඩ බලන නීතීපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.

නීතීපති ජයන්ත ජයසුරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක යෙදී සිටී.

නීතීපති දෙපාර්තවෙන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා අගවනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හමුවේ  දිව්රුම් දීමට නියමිතය.

 



අදහස් (0)

වැඩ බලන නීතිපති කපිල වෛද්‍යරත්න

චන්දා Sunday, 06 March 2016 02:15 PM

මේ පත් කිරීම් මගින් කියන්නේ අපේ රටේ තාම දුවන්නේ හොද නැතැයි කියා පසුගිය කාලේ පතුරු ගැසූ විධායක ජනාධිපති ක්‍රමයේම අනසක යටතේ බව නොවේද ?(බ)

:       0       0

එරන්ද Sunday, 06 March 2016 04:58 PM

දැන් හිතාගන්න පුළුවන් අපිට යහපාලනය ගැන (නි)

:       0       0

උදයසිරි Sunday, 06 March 2016 05:27 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site