බත්තරමුල්ල කොස්වත්ත කලපලුවාව පාරේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක ශටරිමක් කඩා වැටී යතුරු පැදියකට හා කඩයකට හානි සිදු විය.
පාරේ ගිය පොලිස් කොස්තාපල් වරයෙක් හා ශිෂ්‍යාවක් සුළු තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ බිමක ශටරිමක් බිම
සත්‍යයා Tuesday, 26 November 2013 03:32 AM
රියාද් බදුදීන් ට කිව්වා නම් "තව තවත් ශක්තිමත් කරන" ක්‍රම වේදය කියල දේවි. (අ)
උපාලි Tuesday, 26 November 2013 05:53 AM
ෂටරිමත් බිම නම් එක ආයෙත් කෙලින් කරලා හදන්න යන ගොඩ නැගිල්ලට දෙයියන්ගේම පිහිටයි. කොන්ත්‍රාත් මහත්තය, දැන්මම දෙස්පාලුවෙක් අල්ලගන්න. අනාගතේට උවමනා වෙයි. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 02:04 PM
ශටරිම හරියට හදාගන්නේ නැති අය ගොඩනැගිල්ල කොහොම හදයිද මන්දා? කොයි එකටත් හැදුවට පස්සේ ඒ ගොඩනැගිල්ල අවට අධි ආරක්‍ෂිත කලාපයක් හැටියට නම් කළොත් හොඳයි. (නි)
ශාන්ත Monday, 25 November 2013 02:24 PM
අහසෙ මාළිගා තැනුවට අපි පොළවෙයි සිටින්නේ.... (නි)
පිටබැද්දර ජයා Monday, 25 November 2013 03:24 PM
කොන්ක්‍රීට් දාන්න පෙර වැටුන එක නම් බොහොම හොඳයි. (නි)