IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩි පොලියට ලෝබ වි අමාරුවේ

බැංකුවලට වඩා වැඩි මුදලක් තමාට ලබා දිය හැකි බව පවසා කොළඹ අවට ප්‍රදේශවල පුද්ගලයින් රවටා වැඩි මුදලට රන් බඩු උගසට ගෙන ඒවා  බැංකු වලට උගස්කර මුදල් ලබා ගත්තැයි වරද පිළිගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප මත මුදා හරින්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල් ලියනආරච්චි මහත්මිය නියෝග කළාය.

දෙමටගොඩ මොහොමඩ් තාජුන්  මොහොමඩ් අරුෆ් මෙසේ මුදා හැරිණි.

 රුපියල් හත්ලක්ෂ තිස් දෙදහසක් වටිනා රන් බඩු මොහු විසින්  ලබාගෙන  ඒවා බැංකුවලට උගස්කර ඇතැයි අසල්වැසියකු කළ පැමිණිල්ලක් අනුව මේ තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් එවැනි සිද්ධි පිළිබදව  නඩු 36 ක් පමණ ‍ අලුත් කඩේ,ගල්කිස්ස,කොටුව වැනි මහේස්ත්‍රාත් අධිකරණ රැසක පවතින බව කොළඹ වංචා විමර්ශණ අංශය අධිකරණයට දැන්වීය.

ඔහු විසින් බැංකු වල උගස් කැර තිබු රන් බඩු අයිතිකරුට ලබා දෙන්නැයිද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (0)

වැඩි පොලියට ලෝබ වි අමාරුවේ

චාමික Tuesday, 16 July 2013 08:56 PM

අපේ මුස්ලිම් සහෝදරයෝ ශරීයා නීතියට අනුව වැඩ කරන බැංකු ඉල්ලුවට, වැඩ කරන්නේ නම් ඒ නීතියට අනුව නොවෙයි වගේ! (නි)

:       0       0

අර්ෂා Wednesday, 17 July 2013 11:15 AM

මාමා අස්මි ජිවතුන් අතර අද හිටියොත් මොහුව බාර දෙන්න තිබුණා (නි)

:       0       0

දුමින්ද Tuesday, 16 July 2013 09:37 PM

අපේ අයට සති දෙකෙන් ඔක්කොම අමතක වෙනවලු නේ.(නදී)

:       0       0

ඩයිලා Wednesday, 17 July 2013 11:55 AM

මේ මුස්ලිම් මෆිව සිහලුන්ව මෝඩයන් කරලා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 July 2013 07:34 PM

ඉල්ලන් කාලා වගෙයි (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 16 July 2013 08:04 PM

මෙන්න අපේ රටට තවත් ලොකු ආඩම්බරයක්, දැන් මුස්ලිම් සක්විති කෙනෙකුත් ඉන්නවා....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site