1996 වසරේ දෙසැම්බර් මස 23 වන දින හෝ ඊට ආසන්න දිනයක මැදවච්චිය කෝන්ගොල්ලෑවේදී කේ.අබේරත්න මහතාට වෙඩි තබා ඝාතනය කළ මැදවච්චිය කෝන්ගොල්ලෑව පදිංචි කේ.ධර්මදාස ට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා මරණ දඩුවම නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි තබා මැරුවාට පෝරකය නියම වෙයි
රසික Tuesday, 08 December 2015 09:30 AM
ඇති යාන්තම් අවුරුදු 19ක් ගිහින් හරි නඩුව ඉවර උනා. (ර)
සමන් Tuesday, 08 December 2015 11:30 AM
වැරදි කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. (ර)