ටිකට් පොත් මුද්‍රණය කැර වැඩිහිටි නිවාසයකට ආධාර එකතු කැර හෙරොයින් මත් කුඩු බිවු බව කියන පුද්ගලයකු හා කුඩු විකුණන්නකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
දිනකට කුඩු පැකට් පහළොවක් පමණ බොන බව කියන එම තැනැත්තා පන්සල් හා සෙනඟ ගැවසෙන තැන්වලද ටිකට් විකුණා කුඩු ගැසීමට මුදල් සොයා ගනිතියි කියති.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිහිටි නිවාසෙට මුවා වී කුඩු ගහයි
කමල් Sunday, 22 February 2015 11:12 AM
මේ වගේ වැඩනම් අනුමත කරන්න බෑ.මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
කෙවින් Monday, 23 February 2015 05:38 AM
දැඩි දඬුවම් දෙන්න ඕනෑ. දිවි ඇතිතෙක් හිරේ දාන්න ඕනෑ. ඊටපෙර නීතිපති උපදෙස් ගතයුතුයි. කරුණු සියල්ල ඔප්පුවුණ පසු අත්අඩංගුවට ගත්තා නම් තවත් හොඳයි (නි)
සංජීව Sunday, 22 February 2015 11:36 AM
ලංකාවට කුඩු ගේන අය අල්ල ගත්තානම් මේ මුකුත් නෑනේ.(හේ)
ගුණරත්න Sunday, 22 February 2015 01:13 PM
මේ වගේ දේවල් නෙවෙයි. පාරේ හිඟා කන කිසිවෙකුටවත් කිසිම මුදලක් හෝ අධාරයක් නොකළ යුතුමයි. හැම හිගන්නම මේ වගේ කපටි කමමයි කරන්නේ. කිසිවෙකුට උපකාරයක් කළ යුතුමනම් අසරණ අය ගැන සොයා බලා කළයුතුයි.(හේ)
ඉඳුනිල් Monday, 23 February 2015 01:49 AM
දැන් ඉතින් ඉස්සරහට ලංකාව කුඩු,එතනෝල් නැති රටක් වෙයිනේ.... (නි)