කතරගම වැඩිහිටි කන්ද විහාරස්ථානයේ ඉහළ මළුවේ ගබඩා කාමරය කඩා පිත්තල පහන්, වේලායුධ, මරායුධ හා ඝන්ඨාර ඇතුළු පෞරාණික පිත්තල භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි භාරකාර කඹුරුපිටිය විමලසාර හිමි පොලිසියට පැමිණිලි කර ඇත. මාර්තු මස 15 ජුනි 6 අතර කාලයේදී සොරකම වන්නට ඇති බවත් තමන් එය දුටුවේ ඊයේ බවත් භාරකාර හිමි පොලිසියට කියා ඇත.
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැඩිහිටි කන්දට හොරු පනිති
රජිත් මංජුල, Thursday, 21 June 2012 05:16 PM
මෙච්චරකල් වැඩිහිටි කන්දේ නෙමෙයිද වැඩ සිටියේ.....
අමිල කටුනායක Thursday, 21 June 2012 05:24 PM
අපේ පැත්තෙ කන්දක් නම් දාගල ගිහිං තිබුණා...
ලංකාපුතා Thursday, 21 June 2012 04:47 PM
වැඩේ යන හැටියට තව ටික දවසකින් ඔක්කොම දෙවිවරු ටික හොරෙන් අරගෙන ඇවිත් තියා ගනී වගේ ආරක්ෂාවට
අනුර ප්‍රියන්ත Thursday, 21 June 2012 05:29 PM
මේ ප්‍රශ්ණයට පොලිසිය ඕන නැහැ. කතරගම දෙයියෝ බලා ගනී
වරුණ Thursday, 21 June 2012 05:32 PM
කවුද අන්තිමට ඔය පැත්තෙ එන්න ඇත්තේ..??
සුසන්ත Thursday, 21 June 2012 04:58 PM
මාස තුනකට වැඩි කාලයක් හාමුදුරැවො ඔය පැත්තට වැඩියෙ නැද්ද??
කපුමහතා Thursday, 21 June 2012 05:39 PM
වැඩි හිටි කන්ද ද වැඩ හිටි කන්ද ද ? මොකක්ද හරි
රෑපසිංහ Thursday, 21 June 2012 05:42 PM
නටුගෙට පැන්න හොරැ තාමත් නිදැල්ලෙ.. දැං වැඩිහිටි කන්දට.. අපේ රටට වෙච්ච දෙයක්..
අමිල Thursday, 21 June 2012 05:07 PM
අනුර,කතරගම දෙවියොත් දන්නේ මේ දැන්
ජගත් Thursday, 21 June 2012 05:50 PM
තවම එක තැනකට විතරයි පනින්න බැරි වුනේ....
මධු Thursday, 21 June 2012 06:15 PM
මම හිතුවේ මුලින් ඒත් වෙන තැනක්
හනුමා Thursday, 21 June 2012 06:13 PM
මේක දැන් මාර වැඩක්නේ.වගකිවයුත්තෝ ඇස් ඇර බලත්වා
දියස් Thursday, 21 June 2012 06:54 PM
මෙහෙම අපරාද වැඩි වෙන්න හේතුව කුමක්ද???
අනුරාධ Thursday, 21 June 2012 06:30 PM
කඩුවක් එහෙම නැති වෙලා නැද්ද???
කපුමහතා Thursday, 21 June 2012 07:47 PM
කතරගම දෙයියෝ බලා ගනී අපේ රටට වෙච්ච දෙයක් මේ ප්‍රශ්ණයට පොලිසිය ඕන නැහැ.විමලසාර හිමි පොලිසියට එන්න ඇත්තේ වෙන මොකක් හරි එකකට වෙන්න ඇති...
කලු අයිය - එක්සත් අරාබි එමිර් රාජ්ජය Thursday, 21 June 2012 07:12 PM
මේව නවත්තන්න ලේසි වෙන්නෙ නෑ... රටේ ආර්ථ්කය එන්න එන්නම ජරා ජීර්න වෙනවා,.. රටේ ජිවන වියදමට හරියන අදායමක් ජනතවට ලබෙන්නෙ නෑත්තම් ටයි කෝට් දාගත්ත අයටත් ලන්කාවෙ ජීවත් වෙන්න කරන්න වෙන්න මන්කොල්ල කන එකයි.. නිදන් කඩන එකයි තමයි
ලංකා Thursday, 21 June 2012 07:14 PM
ඇයි කඩයක්වත් තිබුණද දන්නෙ නෑ
අසංක Thursday, 21 June 2012 08:35 PM
දෙයියො කොහොමද බලාගන්නෙ?? දඩුවම් දෙන්න තිබුණ ආයුද ටික අරන් ගිහින්නෙ..
ප්‍රභා Thursday, 21 June 2012 08:32 PM
සුද්දොවත් අේ වස්තුව මෙච්චර කොල්ලකන්න නැතිව ඇති...
රංග Thursday, 21 June 2012 09:14 PM
අනුර පියන්ත කොහොමත් අපේ රටේ පොලීසිය හොරැ අල්ලන්නේ නැහැනේ. පාරේ ඉදන් බොරැවට දඩ කොල ලිය ලිය රියදුරන්ගෙන් ගාන කපනවා මිසක්.
දයා සෞදි Saturday, 23 June 2012 03:23 PM
කට වැරදුනහම දඩුවම් දෙන තේජෝබලති කතරගම සුරිදුනි වැඩිහිටි කන්දෙ තැන්පත් කර තිබු පූජාභාණ්ඩ හොරානෙ යද්දි ඔබ වහන්සේ විදේශගත වෙලා සිටියද?
රසික Saturday, 23 June 2012 05:44 PM
කතරගම දෙවියනි ඔබ කොහෙද?
M Thursday, 21 June 2012 11:43 PM
කවුද අන්තිමට ඔය පැත්තෙ එන්න ඇත්තේ..?? දෙයියෝ පොලිසියට දඩුවම් දෙන්න, තිබුණ ආයුද ටික අරන් ගිහින්.
රොෂාන් Friday, 22 June 2012 02:33 PM
ඔය හොරකමට චීචරධාරියොත් සම්බන්ධද දන්නේ නෑ නේද?
නවීන් Friday, 22 June 2012 02:21 AM
කියන විදියට ඔය භාණ්ඩ ටික හොරාට දුන්නද? හොරා ගත්තද ?
නිරෝෂ් Friday, 22 June 2012 06:01 AM
මේවා කරන අය සහ කරවන අය ගැන මීට වඩා සෙවිල්ලෙන් සිටිය යුතුයි....
දෙවියෙක් Friday, 22 June 2012 07:44 AM
සුවර් එකටම මේ පිත්තල බඩු ටික දෙවියෝ උකස් කඩයකට දෙන්න ඇති. මොකද පුජා වට්ටිවලට තියෙන පඩුරු ටිකත් හොර කපුවො ටික එකතුවෙලා ගසාකනවනේ. කතරගම දෙවියන්ට වියදමට සල්ලි නැතිව ඇති. මමත් සමහර දවස් වලට ඔයවගේ දේවල් කරනවා. මොකද මට ලැබෙන පඩුරු ටිකටත් කපුවා විදිනවනේ. අනික තවත් දෙයක්. මොකද නොකිව්වට ඔය ආයුධ අතරේ කඩුවක් එහෙම තිබුනානම්.....මොකද දුටුගැමුණු රජතුමා ගේ උපන්ගමත් ඔය පලාතෙනේ.
විමුක්ති Friday, 22 June 2012 07:59 AM
අපේ හාමුදුරුවනේ,අවදියෙන් ඉන්න.මේක අබුද්දස්ස කාලේ
ජේ.ඒ. Friday, 22 June 2012 03:38 PM
කවුරු කවුරුත් සද්දේ වහගෙන හිටියොත් ඇගට ගුණයි.මම ලබන සතියේ එළියට එනවා
කිරිමාටින් Thursday, 21 June 2012 04:54 PM
ඔන්න තවත් නිධන් ප්‍රතිඵලයක්
නීලා Sunday, 24 June 2012 05:15 PM
ඔය පන්සලේ හාමුදුරුවන්ටත් තියෙන්නෙ ගල්කිස්සෙ පොලීසියට පැමිනිල්ලක් දාන්න. අර මිලියන 40 සතියෙන් දෙකෙන් ඇල්ලුව වගේ මේකත් අල්ලයි.
එම්.එෆ් Thursday, 21 June 2012 05:04 PM
කතරගම දෙවිඳුටත් නින්ද ගිහින්ද කොහෙද ....
රිපෝටර් ළමයා Friday, 22 June 2012 09:55 AM
කතරගම අපිවත් මේ දේ මේ කියනකල් දන්නේ නෑනේ
වරුණ Saturday, 23 June 2012 10:13 AM
කතරගම දෙවියන්ගෙත් ඇස් වහල හොරකං කරපු අයනෙ ලංකාවෙ ඉන්නෙ... දේවාභරණ තියෙනවාද කියල බලන්න..?? ත්‍රිශූලය කඩුව තියනවාද?? kataragama deviyan geth aswahapu porawal lankawe inne?trishulei,kaduwai,unwahansege dewa abarana tikai tiyanawada beluwada?