IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි අලූත් ජෝඩුවකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැනුම් දුන්නේය. සීලා සෙනෙවිරත්න (85) මහත්මිය වැඩිහිටි නිවාසයක සිටියදී යාළු වූ ඩිනෙල්කා එම්. ප‍්‍රනාන්දු ඇගේ සැමියා වන මහේෂ් පෙරේරා සමග එක්වී සෙනෙවිරත්න මහත්මියගේ ස්ථාවර තැන්පත් 39ක් බැංකු ගිණුම් ගණනාවකින් මුදල් ගෙන ඉඩමක්ද කාරයක්ද ගිය වසරේ මිලට ගෙන ඇතැයි උසාවියේදී කියැවිණි. විත්තියේ නීතිඥවරයා පැවැසුවේ ඔවුන් වංචාවක් නොකළ බවයි. අධිකරණය බාරයේ පවතින හයිබි‍්‍රඞ් කාරය ඔවුනට බාරදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.



අදහස් (0)

වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු

සමන් Thursday, 14 June 2012 06:13 AM

" මොරින් සෙනෙවිරත්න මහත්මිය" නෙමෙයිද?

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 07:19 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:57:54 තවත් කෙනෙකු දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් සොරකම් නොකර තමන්ගේ දෑතේ වීරියෙන් ජීවත්වීමට මහන්සි ගැනීම වැදගත්.සොරකම් කිරීමට වඩා නැතිබැරිකම කියා අනුන්ගෙන් ඉල්ලාගැනීම නම්බුකාරබව සැලකිල්ලට ගන්න.තෙරුවන් සරණයි ..!!!! නැති ආචාර්යකම් දා ගන්නවට වඩා පාන් භාගයක් කාලා නිදා ගන්න එක සැප නැද්ද?

:       0       0

අමිල Thursday, 14 June 2012 08:54 AM

නෑයෝ එතුමියව වැඩිහිටි නිවාසයකට දාලා ගේම දෙන්න ඉන්න ඇත්තේ.මේ අය තමයි උදවු කරන්න ඇත්තේ.මතු බලාපොරොත්තු ඇතුව වෙන්න ඇති උදවු කළේ

:       0       0

කරුණාපාල Thursday, 14 June 2012 09:40 AM

මේක නම් හොදයි.මේ ආචාර්යවරු මොනවා කිවුවත් අපේ කට්ටිය ගණන් ගන්න එපා

:       0       0

රජිත් Wednesday, 13 June 2012 08:23 PM

ඒකනම් යටිකූට්ටු වැඩක්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 10:57 PM

තවත් කෙනෙකු දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් සොරකම් නොකර තමන්ගේ දෑතේ වීරියෙන් ජීවත්වීමට මහන්සි ගැනීම වැදගත්.සොරකම් කිරීමට වඩා නැතිබැරිකම කියා අනුන්ගෙන් ඉල්ලාගැනීම නම්බුකාරබව සැලකිල්ලට ගන්න.තෙරුවන් සරණයි ..!!!!

:       0       0

සරත් Thursday, 14 June 2012 10:59 AM

ඕනවට වඩා ඕනම කෙනේක් විශ්වාස කිරීමේ ප්‍රථිඑල තමයි මේ....

:       0       0

ප්‍රීනා Thursday, 14 June 2012 12:28 PM

බොහොම කැතයි.කිසිම ලැජ්ජාවක් නැති වංචාවටම උපන් දෙන්නෙක් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site