
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඩිවෙල් - මවුලානා ඇමති ධුරවල දිවුරුම් දෙයි
යෝගා Wednesday, 21 August 2024 06:17 PM
මේවා ඡන්ද අල්ලස් ගණයට වැටෙන්නේ නැද්ද? අප්‍රසන්නයි..!
රංබොඩ Wednesday, 21 August 2024 06:28 PM
ඔන්න පටන් ගත්තා සුපුරුදු ගඳ ගහන මැතිවරණ ක්‍රමය. මේ දෙන්නා ආවේ ඒකට තමයි.
ජයනාත් Wednesday, 21 August 2024 07:08 PM
පොලිස්පති පත්කරන එක තමයි ගැටලුව. මේවා තනිකරම අල්ලස්.. සල්ලිත් ලොකුම කුට්ටියක් දීලා ඇති.. අපිට බදු පිට බදු ගහලා හම්බ කරපුවා තමයි මේ...
Kazi Shajahan Thursday, 22 August 2024 08:23 AM
මුන් දෙන්නාගේ අප්‍රසන්න හිනාව . වාහනයකට බාර් , ලයිසන් 1 ට ,තමන්ගේ ආත්මය පාවලා දුන්නා අන්තිම මාසේදී
Rata Perata Thursday, 22 August 2024 03:44 PM
රනිල් කරන්න පුළුවන් උපරිම විනාශය රටට කරලා යන්නයි හදන්නේ