IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වීඩියෝ අන්තර්ජාලයට යොමු කරනවා යැයි සිසුවියට තර්ජනය කරලා

( සුගතපාල දීයගහගේ)

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර් ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු ඊයේ(28) රාත්‍රි  අත් අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ විදුහලක 16 හැවරිදි සිසුන් දෙදෙනෙකි.

පොලිසිය විසින් කරන ලද පරික්ෂණ අනුව මෙම දෙදෙනාගෙන් පළමු සැකකාර සිසුවා එම පාසලේම 8 වසරේ ඉගෙනුම ලබන  13හැවිරිදි සිසුවියක් සමග මෙයට මාස හතරකට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

දෙදෙනා විඩියෝ ඇමතුම් මගින් කතා කරන අතර දිනක් සිසුවිය උඩුකය නිරුවත් කර ඔහුට පෙන්වා ඇති අතර සැකකරු එම දර්ශණ විඩියෝකර ගෙන ඇත.

පසුව සැකකරු එම දර්ශණ ඇයට පෙන්විමන් විවිධ අවස්ථාවල වෙනත් ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කර  ඇතැයි පොලීසිය කියයි.


 



අදහස් (2)

වීඩියෝ අන්තර්ජාලයට යොමු කරනවා යැයි සිසුවියට තර්ජනය කරලා

පැරකුම් Sunday, 29 December 2024 07:16 PM

නැහැදිච්ච කෙල්ලන්ට ඔහොම වෙලා මදි.

:       8       0

රිතික් Monday, 30 December 2024 12:46 PM

වෙනත් ප්‍රයෝජන කිව්වේ...?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site