මේ වන විට මැතිවරණය ආශ්‍රිත සිදුවීම් 321 ක් වාර්තාවී ඇති බවත් ඉන් 27 ක් ප්‍රචණ්ඩ ක්‍රියා බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමකට එක්වෙමින් පැවසීය.
නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධ සිදුවීම් 123 ක් වාර්තාවී ඇතැයිද ඒ අතර පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම් බහුල වන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
වැඩිපුරම සිදුවීම් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බවත් දේශපාලන පක්ෂ අනුව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවත් ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිම මැතිවරණ නීති කඩකිරීම් බස්නාහිරින්