මොස්කව්වල පැවැති රුසියානු විවාහ මංගල්‍යයක් සඳහා ඩොලර් මිලියන 167 ක් වියදමක් කර ඇත. ඒ රුසියානු බිලියනපතියෙකුගේ දියණියගේ විවාහ උත්සවයක් වෙනුවෙනි.
මෙම විවාහ උත්සවය සඳහා අමුත්තන් 600ක් සහභාගී වී ඇති අතර, මෙම විවාහ මංගල්‍යෝත්සවයේ ගීත ගායනා කිරීම සඳහා ජෙනිෆර් ලෝපේස්ටද ආරාධනා කර ඇත. ඒ සඳහා ඇය විසින් ඩොලර් මිලියනක මුදලක් අය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊට අමතරව මේ සඳහා එන්රිකේ ඉග්ලීසියස්වද මුදල් ගෙවා මේ සඳහා දායක කර ඇති බව පවසයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩින් එකකදී ජෙනිෆර් ඩොලර් මිලියනයක් අරන්