IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැඩිදෙනකුට සරසවියට පාර කැපෙයි

විශ්ව විද්‍යාල සඳහා මෙවර ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 2000 - 2500 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩී.සී.දිසානායක මහතා පැවසීය.

2015 වසරේ තාක්ෂණ විෂය ධාරාව යටතේ ප්‍රථම වරට උසස්පෙළ විභාගයට පෙනී සිටි  සිසුන්ගෙන් සමත්වූ 1900 - 2000 ක් අතර සංඛ්‍යාවක් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම ඊට හේතුව බවත් තවත් වැඩිපුර සිසුන් 500 දෙනකු පමණ බඳවා ගැනීමට නියමිත බවත් ඔහු කීවේය.



අදහස් (0)

වැඩිදෙනකුට සරසවියට පාර කැපෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site