ප‍්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමයේ කඨින පිංකම විහාරාධිපති ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල රේවත, පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද, නැදගමුවේ විජයමෛත‍්‍රි, බෝපිටියේ විජිත, මාපලගම ජිනානන්ද, තලංගල්ලේ සුමංගල, මාපලගම බුද්ධසිරි යන හිමිවරු ද කාම්බෝජ, ලා ඕස, වියට්නාම, බුරුම, ප‍්‍රංශ හා ශ්‍රී ලාංකික ජනතාව ද විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වූහ.

mersia foõrï fjfyf¾ weye, u,a msfma
iuka; úfÊisß
m%xYfha mersia kqjr fÊ;jkdrdufha lÀk msxlu úydrdêm;s m%Odk wêlrK ix>kdhl uqrex..iahdfha [d‚iair kdysñhkaf.a wkqYdikd mßÈ meje;aú‚' m%xYfha m%Odk ix>kdhl mrjdyer pkaor;k" uyd ì%;dkHfha m%Odk ix>kdhl lUqrdj, f¾j;" meßia fn!oaO úydrdêm;s flda' wdkkao" keo.uqfõ úchffu;%s" fndamsáfha úð;" udm,.u ðkdkkao" ;,x.,af,a iqux.," udm,.u nqoaOisß hk ysñjre o ldïfndac" ,d´i" úhÜkdu" nqreu" m%xY yd › ,dxlsl ck;dj o úYd, msßila fuu mskalug iyNd.S jQy'
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඩිති සඟරුවන පැරිස් දෙව්රම් වෙහෙරෙ කඨිනෙට
somapura Wednesday, 19 October 2011 09:46 AM
. සාධු සාධු සධු
තිලක් රණවීර Tuesday, 18 October 2011 09:49 AM
දුටු සිත් සතුටුවන රූපයකි