IMG-LOGO

‘වැට් යළි ගෙන ඒමට රජය සැරසෙනවා‘

නොවැම්බරයේ අයවැය සමග වැට් යෝජනා යළි ගෙන ඒමට රජය සැරසෙන බවත් ජාවාරම්කරුවනට වාසි වන විදියට දේශීය ආදායම් බදු එකතු කිරීම පෞද්ගලික අංශයට පවරන්නට යන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද(14) පැවසීය.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දෙමින් ඔහු පැවසූයේ රාජ්‍ය ආයතන විකුණා විශ්‍රාම වැටුප් කපා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කැර, මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර රජය ගෙන යන රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව දිගටම සටන් කරන බවයි.

DSC_2535 DSC_2536 DSC_2594



අදහස් (0)

‘වැට් යළි ගෙන ඒමට රජය සැරසෙනවා‘

නිරේෂා Wednesday, 14 September 2016 01:04 PM

අයි මෙච්චර කල් තිබුණ වැට් බද්ද දැක්කේ නැත්තේ අප්පච්චි ඇස් දෙක බැදලද තිබුනේ. දැන්ද සේරම පේන්න අරගෙන තියෙන්නේ.(අ)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 14 September 2016 01:04 PM

සහෝදරයා, ඕක තමයි ඔය සහෝදරවරුම ගෝනි නැතුව කඩේ ගිහින් උදා කරපු " යහපාලනය" . ඔබට සතුටුයිද දැන් ? (අ)

:       0       0

නුවන් Thursday, 15 September 2016 05:20 AM

අපිව ගොනාට අන්දවන්නද හදන්නේ? අනේ මෙහෙමත් දේශපාලකයෝ! (නි)

:       0       0

වික්‍රම Wednesday, 14 September 2016 01:32 PM

ඔබතුමාලගේ කතාව විතරයි, අන්න වැට් ගෙනල්ලත් ඉවරයි!දැන් සනීප ඇති! (අ)

:       0       0

රවිඳු Wednesday, 14 September 2016 02:32 PM

මේවා ඉතින් අපිට පේන්න කරන වැඩ (අ)

:       0       0

සජී Thursday, 15 September 2016 07:39 AM

කෝ අර අදහස් දාන දේශප්‍රේමී චතුරි, පද්මිණී? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 September 2016 09:32 PM

යථාර්ථය තේරුම් බේරුම් කරගන්න ඕනෑ. ඇත්තට මුහුණ දෙන්න ඕනෑ. එහෙනම් රටකට බදු නැතුව කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ? හැමදාම නිකන් කන්න බලාගෙන අත් බැඳගෙන පොරවාගෙන හිටියොත් හැමදාම කම්මැලියන් බිහිවෙන සමාජයක් තමයි අපට ඉතුරු වෙන්නේ. අපි අපේ රට වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරමු. එ්ක කාලීන අවශ්‍යතාවයක්. (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 14 September 2016 11:53 PM

බදු නැතුව කොහොමද රටක් දුවන්නේ? ජවිපෙට මාසයක් දීලා බලන්න කරන්න පුලුවන්ද කියලා. මේ බදු කොහොමද මහජන ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලන්න. පසුගිය කාලේ හොරකම් කරලා ණයවුණාම, මේ වගේ බදු වැඩිකරන්න වෙනවා. අනික පාඩු ලබන ආයතන නඩත්තු කරන්න ඕනෑ (නි)

:       0       0

ඇසළ Thursday, 15 September 2016 02:27 AM

කඩේ ඇතුළේ ඉඳගෙන කඩේ බඩු කිරන ගමන් සමහරු පාරිභෝගිකයාට කියනවා බඩු ටිකක් විතර හොඳ නැහැ කියලා. ඔය පොත දැන් කවුරුවත් කියවන්නේ නැහැ (නි)

:       0       0

සජිත් Thursday, 15 September 2016 03:32 AM

ඔයාලත් මේක දැනගත්තේ පත්තරෙන්ද? (නි)

:       0       0

මනෝජ් Thursday, 15 September 2016 03:48 AM

ටියුෂන් ගුරුවරු, ලෝයර්ස්ලා, සමහර දොස්තරලා හම්බ කරන ඒවා මේවට අහුවෙන්නේ නැනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site