අයවැය යෝජනා වලින් අගය එකතු කිරීමේ (වැට්) බද්ද සංශෝධනය කිරීම නිසා විදුලිය, ජලය, හා දුරකතන ගාස්තු මිල ඉහළ යා හැකි බව ආදායම් බදු දෙපාර්තමෙන්තු ආරංචි කියයි.
දැනට සියයට 11 ක් වන වැට් බද්ද අයවැයෙන් සියයට 12.5 ක් දක්වා ඉහළ නංවා ඇත.
මේ අනුව සියයට 1.5 කින් එම සේවා වල ගාස්තු බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වේ.
එහෙත් තොග හා සිල්ලරට විකුණන භාණ්ඩ වෙනුවෙන් වැට් බද්ද අදාළ නොවන බවත් ඒ අනුව එම භාණ්ඩ වල මිල වැඩිනොවන බවත් දැනගන්නට ඇත.
රජය විදුලිය,ජලය හා දුරකතන බදු සෘජු ලෙස වැඩි කළේ නැත.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් බද්දෙන් පුංචි විදුලි සැරයක්
සමන්ති Sunday, 22 November 2015 11:09 PM
වැට් බද්ද පාරිභෝගිකයාගේ බිලෙහි වෙනම දක්වා අයකර ගැනීම තහනම් නේද? බදු අයකර ගතහැක්කේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණයි නේද? (නි)
රත්න Sunday, 22 November 2015 07:40 AM
දුරකථන, අන්තර්ජාල සේවා සඳහා වැට් බද්ද කොහොමත් නැහැනෙ. තියෙන්නේ ටෙලිකොමියුනිකේෂන් බද්දයි, සෙස් බද්දයි. (නි)
සංජීව Sunday, 22 November 2015 02:45 PM
ඍජුව නැතිවුණත් වක්‍රව නියමෙට දුන්නා. (නි)