IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වැට් බද්දට මාතරින් කඹුරුපිටියෙන් විරෝධය

වැට් බද්දට එරෙහිව මාතර හා කඹුරුපිටිය ව්‍යාපාරිකයෝ අද (23) කඩ සාප්පු වසා විරෝධය පෑම ඇරඹූහ.

අඩු ගණනේ කඩ සාප්පු දෙදහසකට වැඩි ගණනක් වසා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

වැට් බද්දෙන් වෙළෙන්ඳාත් පාරිභෝගිකයාත් දෙන්නාම නැත්තටම වැනසී යතියි උද්ඝෝෂකයෝ පවසති.

නගරය දෙපැත්තෙන් උද්ඝෝෂකයෝ මාතර බස් නැවතුම්පොළ ඉදිරියට එමින් සිටිති.

IMG_20160623_094041 IMG_20160623_094154 IMG_20160623_095704



අදහස් (0)

වැට් බද්දට මාතරින් කඹුරුපිටියෙන් විරෝධය

රොහාන් Thursday, 23 June 2016 06:15 AM

වැට් බද්දට වෙළෙන්දෝ උද්ඝෝෂණ කරන්නේ පාරිභෝගිකයන්ගෙන් බද්ද අය නොකරන නිසාද? (නි)

:       0       0

සිනෙත් Thursday, 23 June 2016 06:37 AM

පාරිභෝගික අපි වෙනුවෙන් ඔබ ගත් උත්සාහයට අපේ ආචාරය! මේවා ගෙවන්න වෙන්නේ අන්තිමට අපිට නේන්නම් (නි)

:       0       0

අසංග - අම්පාර Thursday, 23 June 2016 07:03 AM

මේ මිනිස්සු හදන්නේ පාරිභෝගිකයන්ට සහනයක් අරන් දෙන්න. ප්‍රතිචාර වලින් පෙනෙන්නේ සමහර පාරිභෝගිකයෝ ඒකට කැමති නැහැ වගේ. ඒ පරිභෝගිකයන්ගෙන් විතරක් වැට් අයකරගන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 23 June 2016 07:05 AM

හැමතැනම මෙහෙම කළොත් සටන ජයගන්න පුලුවන් (නි)

:       0       0

අබය Thursday, 23 June 2016 07:07 AM

මේ මිනිස්සු කරන්න යන දෙයට අපි අපේ සහයෝගය දෙන්න ඕනෑ (නි)

:       0       0

රංග Thursday, 23 June 2016 07:25 AM

මෙය රට පුරාවට සිදු කළයුතු දෙයක්. මෙමඟින් රජයට මෙම අසාධාරණ බදු ඉවත් කිරීමට බලකළ යුතුය. (නි)

:       0       0

ලක්ෂි Thursday, 23 June 2016 12:42 PM

රාමායක, රොහාන් ද කඩේ යන්නෙ නැත්තම් ඔයාද. රටේ සල්ලි වැඩිපුරම කාට සැපවිහරණ දෙන්නද යොදවන්නෙ. සාමාන්‍ය අපි(ඡන්දෙ කාලෙට විතරයි අපි මහජනතාව) පැත්තකින් තියන්න, අපි ථේරවාදි බුදු දහම තියෙන රටක්ලු. හරිහමන් දානේවේලක් නොලැබෙන පන්සල් කීයක් මේ රටේ තියෙනවද. (බ)

:       0       0

රාමනායක Thursday, 23 June 2016 07:39 AM

රොහාන්ට තේරෙන්නේ නැත්තේ කඩේ යන නිසා කියලා අපිට තේරෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 23 June 2016 07:44 AM

මාස්පතා එන වතුර බිල් ,කරන්ට් බිල් , දුරකථන බිල් වල අගයට වඩා වැට් බද්දක් ඒ තුලට එකතු වෙනවා. දුප්පත් මිනිස්සු මේවා කොහොම දාරාගන්නද මන්දා? මෙහෙම ගියොත් මිනිස්සු ලංකාවම අත ඇරලා ඉතියෝපියාවට සංක්‍රමණය වෙනවා වැඩිකල් නොගොස්. (බ)

:       0       0

අරුණ Thursday, 23 June 2016 08:30 AM

අපිට දැන් හරි සතුටුයි. අපිනම් රැවටිලිකාරයන්ට ඡන්දේ දුන්නේ නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 303 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 789 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site