IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැටත් නියරත් ගොයම් කාලා

කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සිසුන් සිය ගමන් මලු සරසවි භූමියේ ගස් යට තබා දේශනවලට ගොස් සිටින අතරේ ඒවා මුරකුටියට රැගෙන ගොස් දුරකථන සොරාගෙන ඇතැයිද ඒවා වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ඇතැයිද පොලිසිය පවසයි.

සොරාගත් ජංගම දුරකථන රුපියල් 50,000, 85,000 හා 1000,00 වටිනාකම්වල ඒවා බවද කියති.



අදහස් (0)

වැටත් නියරත් ගොයම් කාලා

සාලිය Thursday, 23 July 2015 03:10 AM

දැන් ආරක්ෂක සේවය පෞද්ගලික කරලා (කලින් ආණ්ඩුවi කලේ). නුසුදුසු අය තැන් වලට පත් කරලා. කලින් තිබු විශ්ව විද්‍යාල ආරක්ෂක සේවය ඉතා ඉහල. ඔවුන් දන්නවා සිසුන්ගේ හැසිරීම් ගැන. ඔවුන් එකිනෙකාට ගෞරවයෙන් හිටියේ. ඒ කාලේ මෙහෙම් ප්‍රශ්න තිබුණේ නෑ.(ම)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 23 July 2015 01:29 AM

ඔයතරම් වටිනා ජංගම දුරකතන ඒ වෙලාවට ක්‍රියාවිරහිත කරලා තමන් ළඟ තියාගත්තා නම් ඔවැනි ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site