මන්නාරම විල්පත්තු රක්ෂිතයෙන් කපාගත් දැවතොගයක් ඉරා අනවසරයෙන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු සහා ග්‍රක් රියක් සිලාවතුර පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එක් අයකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටත් නියරත් ගොයම් කයි
රජින්ද Wednesday, 06 January 2016 05:43 AM
ලාංකීය ඉතිහාසයේ සුදු ආක්‍රමනිකයින්ගෙන් පසු සිදුවන දැවැන්තම වන සංහාරය මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතී. සියල්ලෝම එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් සව්දිය පුරති. (බ)
තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 05:53 AM
රට නිදහස් කර ගත්තු රණවිරුවන් මොනවා කළාම ඔබලාට/අපිට මොකද?අද නිදහසේ ජිවත් වෙන්නේ රණවිරුවන් නිසා කියල හිතන්න පුරුදු වෙන්න. (බ)
තිලක්-ඩුබායි Wednesday, 06 January 2016 05:49 AM
පුදුමය කියන්නේ හැරෙන තැපෑලෙන් වගේ නිදහසුත් වෙන එකයි. නීතියක් රීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නි)
දිල්ෂාන් Wednesday, 06 January 2016 05:51 AM
මේවා කපලා අයින් කරපුවා වගයක්ද කොහෙද? අනික පරණ කපපුවා වගයක් වගේ (නි)
උපාලි Wednesday, 06 January 2016 05:55 AM
රණවිරුවොනේ! ඔන්න ඔහේ කපා ගත්තාවේ (නි)
ටානියා Wednesday, 06 January 2016 06:07 AM
රණ විරුවන්ට ඇත නොතබනු ? ගෙදරට ඇවිල්ල මරල ගියත් ඔබව උස්සගෙන ගියත් ? (කෞ)
කමනි Wednesday, 06 January 2016 06:31 AM
නඩු අහලා මෙයාලට හිරබත් කන්න වුණොත් ඊළඟට කියයි මෙන්න රණවිරුවන්ට සළකන හැටි කියලා. (නි)
දිල්කි Wednesday, 06 January 2016 06:26 AM
රණවිරුවන් සම්බන්ධ නම් ඔවුන් පසුපස ඇති අදිසි හස්ත මෙයට වගකිවයුතු බවයි මගේ හැඟීම වෙන්නේ. (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 06 January 2016 06:38 AM
හමුදා සෙබළුන් අති පිරිසිදු අයද? බැලුවොත් ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් වල ඉන්නේ හමුදා සෙබළු. හමුදා සෙබළු මොනවා කළත් අපේ අයට මහා වීරයෝ. (නි)
ඩිල්ෂාන් Wednesday, 06 January 2016 12:23 PM
රණ විරුවන්ට මෙය කරන්න කියල අණ දීපු එවුන් නිදැල්ලේ. පොඩි මිනිහ බිල්ලට දෙන එක මේ රටේ දේශපාලු සම්ප්‍රදාය. (බ)
ඉසුරන්දි Wednesday, 06 January 2016 07:04 AM
කවුරු කළත් වරද වරදමයි. කාටවත් විශේෂයෙන් සුදුහුණු ගෑමෙන් පලක් නැහැනේ. (නි)
පද්මිණී Wednesday, 06 January 2016 08:01 AM
කැලේ මාරුවුණාට පුල්ලි මාරුවෙයිද? (නි)
සංජීව Wednesday, 06 January 2016 08:13 AM
කවුරු කළත් වරද, වරදට දඩුවම් ලැබෙන්න ඕනේ . නමුත් ඔය කැලේ කපන තව පිරිසක් නිදැල්ලේ ඉන්නවනේ (බ)
විජිත් Wednesday, 06 January 2016 02:44 PM
මේක පිටුපස ඉන්නේ ලොකු " රණවිරුවෙක්" වෙන්න ඇති.අහුවුනේ "චුටි රණවිරුවෝ" ටිකක්. මොනවා වුනත් රණවිරු ලේබල් ගහගෙන මිනීමරන,ස්ත්‍රී දුෂණයේ යෙදෙන ,මංකොල්ලකන, හොරකමේ යන,කැලෑ කපන මොලේ අමාරුකරයොත් ඉන්නවා.රණවිරු ලේබලය දෙන්නේ රටවෙනුවෙන් ආක්‍රමණිකයාට විරුද්ධව අභිතව ජිවිත පරදුවන් සටන්කළ උතුම් යයි හැඟෙන මහත්වරුන්ට පමණයි.(බ)
දුම්නද Wednesday, 06 January 2016 05:27 AM
පරිසර ආරක්ෂක ඇමතිතුමනි කුමක් සිදුවේද (කෞ)
යෝනුසලවි Wednesday, 06 January 2016 05:26 AM
නැහැ...නැහැ...හමුදා සෙබළුන් වෙන්න බැහැ. වැරදීමක් වෙන්න ඇති (නි)