ගංවතුරට කඩා වැටුණු ගසක් බැලීමට ගිය ළමයකු තාප්පයක් කඩා වැටී මිය ගිය බව ඇහැලියගොඩ පොලිසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වැටුණු ගහ බලන්න ගිහින් ළමයා යන්නම යයි
කුමාරි Tuesday, 03 June 2014 11:12 AM
මෙහෙම දේවල් හැමදාම වෙනවා. ස්වභාවික විපත් ඇති වෙද්දී මිනිසුන්ගේ නොසැලකිලිමත් කම නිසාත් ජිවිත නැති වෙනවා. මේ පිළිබද කොච්චර මාද්‍ය මගින් මිනිසුන් දැනුවත් කලත් ඒවා වැඩක් නැහැ. (නදී)