IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විජේවීරගේ බිරිය ජවිපෙට නඩු දමයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වන්දි නඩුවක් පවරා ඇත.

තම සැමියාගේ පොත් පහක් බුද්ධිමය දේපළ පණතට පටහැනිව මුද්‍රණය කර විකිණීයැයි ඇය ජවිපෙන් රුපියල් ලක්ෂ පණහක වන්දි ඉල්ලන්නීය.

ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ජවිපෙට නියෝග කළේය.

අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත,දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද, අත්දැකීම් කිහිපයක්,රට හදන අපේ ප්‍රතිපත්තිය,රතු ඔක්තෝබරයේ පාදම,වියට්නාම් විප්ලවය ආරක්ෂා කරමු, යන පොත් අද (13) ඉල් මහ විරු සමරුවේ බෙදා හැරීමට නියමිත බව ඇයගේ පෙත්සමේ සඳහන් වේ.



අදහස් (0)

විජේවීරගේ බිරිය ජවිපෙට නඩු දමයි

ප්‍රසන්න Saturday, 14 November 2015 02:50 AM

මෙහෙම ගියොත් පක්ෂයකට ප්‍රතිපත්ති ප්‍රකාශයවත් නැවත මුද්‍රරණය කරන්න බැරිවෙනවානේ. පක්ෂයක මධ්‍යම කාරක සභාව මුද්‍රණය කළ දෙයක් අයිති පක්ෂයටයි. ඔහු ලියූ පොත් බහුතරය ලිවුවේ මධ්‍යම කාරක සභාව ඔහුට පැවරූ වගකීමක් ලෙස නොවේද? විජේවීර අයිති ඔහු නිර්මාණය කළ ඔහුගේ පක්ෂයටයි. (නි)

:       1       1

විපුල Friday, 13 November 2015 12:16 PM

පොත් අනවසරයෙන් මුද්‍රණය කළා නම් ඉතින් වැරදියි තමයි (නි)

:       0       2

නඩරාජා Friday, 13 November 2015 12:24 PM

අපි නම් මේවා ගැන කියන්න දන්නෙ නැහැ. (නි)

:       0       0

එන්.ඩී. හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 13 November 2015 01:59 PM

සොයුරිය, කරුණාකර විජේවීර සහෝදරයාට තිබෙන ගෞරවය වටිනාකම එලෙසින්ම රැකගන්න. (නි)

:       0       1

ගාමිණි Friday, 13 November 2015 02:07 PM

රොහණ සහොදරයා එක පවුලකට අයිති කෙනෙක් නෙවේ මුලු සමස්ත පොදු මහා ජනතාවටම අයිත කෙනෙක් ඔය කාට කාටත් කියන්න ඕන එ උතුම් පුද්ගලඔයාට නිගරු කරන්න එපා කියලා (අ)

:       0       0

කමල් Saturday, 14 November 2015 07:23 AM

සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

කුමාරි Saturday, 14 November 2015 07:36 AM

සෙනවි, සරච්චන්ද්‍ර මහතා ලියු පොත්වල අයිතිය හිමිවුණේ ඔහුගේ බිරිඳයි. මෙතනටත් අදාළ වෙන්නේ ඒ නීතියමයි. (නි)

:       0       0

සෙනෙවි Friday, 13 November 2015 05:29 PM

විජේවීර සහෝදරයා ලියන ලද එම පොත් වල අයිතිය ඇත්තේ පක්ෂයට නොවේද? (නි)

:       0       0

ස්ටීව් Friday, 13 November 2015 10:40 PM

ජයවේවා! (නි)

:       0       0

විරාජ් ඒකනායක Friday, 13 November 2015 11:36 AM

ඔයාගේ ඔය පොත් නිසා තරුණ ජීවිත කියක්නම් මේ රටට අහිමි වුනාද (බ)

:       0       0

ගාමණි ගුණවර්ධන.Friday, 13 December 2019 01:34 AM

ලෝක ඉතිහාසය කියවා සමාජය හොඳ පැත්තට හරවගන්න ජීවත කැපකරපු අයට අපහාස කරන්න එපා යාලුවා. ටිකක් කියවලා ඉගෙන ගන්න සහෝදරයා. වහලුන්ට කටපාඩම් කරපුවා කියවන්නෙ නැතිව.

:       0       0

ගාමණි ගුණවර්ධන.Friday, 13 December 2019 01:34 AM

ලෝක ඉතිහසය කියවා සමාජය හොඳ පැත්තට හරවගන්න ජීවත කැපකරපු අයට අපහාස කරන්න එපා යාලුවා. ටිකක් කියවලා ඉගෙන ගන්න සහෝදරයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site