IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වජිරා නෙත්තිකුමාරට නොතීසි

කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ පොදු සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වජිරා ජානකි නෙත්තිකුමාරට ජනවාරි 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළේය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය



අදහස් (0)

වජිරා නෙත්තිකුමාරට නොතීසි

බණ්ඩා Monday, 09 December 2013 05:08 PM

වජිරා ඔය බය නැතිව ගිහින් දැන් ඉතින් තව ලොක්කෙක් අල්ලා ගන්න. නඩුත් නෑ බඩුත් නෑ නිදහසේ ඔයාගේ ගේම කරගෙන යන්න පුළුවන්. ඔයාට මේවා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.(නදී)

:       0       0

පබිලිස් Monday, 09 December 2013 05:10 PM

කෙසේ හෝ රටට ජනතාවට ලොකු සේවයක් වෙනවා (නි)

:       0       0

පබිලිස් Monday, 09 December 2013 05:13 PM

මම නම් කියන්නේ එයා මේකෙන් ගැළවෙයි කියලා (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 10 December 2013 06:50 AM

අර අහවලාට කිව්වා නම් ගොඩින් බේරාගන්නත් තිබුණා (නි)

:       0       0

මංගල Tuesday, 10 December 2013 07:01 AM

එයාගේ ඡායාරූපයක් දාන්නකො (නි)

:       0       0

ජසීල් Monday, 09 December 2013 05:22 PM

ඔන්න බලන්න ඒකෙත් හැටි (නි)

:       0       0

රකිත් Tuesday, 10 December 2013 07:24 AM

එතකොට අර පොලිස් නිලධාරීන් 23 දෙනා මාරු කිරීම සම්බන්ධයෙන් කිසිම නොතීසියක් නැද්ද කාටවත්? පරීක්ෂණයක් තබා පැමිණිල්ලක්වත් නැද්ද? (නි)

:       0       0

දොන් Monday, 09 December 2013 06:06 PM

මේවා සමනය කරන්න වහා පියවර ගත යුතුයි (නි)

:       0       0

පවන් Tuesday, 10 December 2013 08:38 AM

බලමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

සෙනෙවි Monday, 09 December 2013 06:16 PM

රට‍ට යහපතක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)

:       0       0

ඇන්ටන් Monday, 09 December 2013 06:30 PM

ප්‍රමුක ,ඔබ හරි. ඒ වගේ රටට ආදරය කරන ඇමතිලා දසදෙනෙක් හිටියා නම් අපේ රට වාසනාවන්තයි (නි)

:       0       0

මහේෂ්-ජෝර්දාන් Monday, 09 December 2013 06:38 PM

මෙවැනි කාන්තාවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. අපේ අම්මලා සුදුවට යන්න එපා කියනවා.මොවුන් ඒවාට තැන දෙනවා. (නි)

:       0       0

මොහාන් Tuesday, 10 December 2013 10:01 AM

දැන් නම් ටිකක් බඹරේ අනිත් පැත්තට කැරකෙනවා වගේ නේද? අනේ මන්ද අපිව රවට්ටනවද කියලා.. (ස)

:       0       0

වනිගතුංග Monday, 09 December 2013 07:22 PM

නිවැරදි තීරණයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 09 December 2013 08:00 PM

ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... කියලා කියන කවි පදේ මතක් වුණා (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 09 December 2013 08:07 PM

අපොයි ඇන්ටන් මහත්තයෝ,දහයක් හිටියා නම් ඉතින් දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සනා Monday, 09 December 2013 08:53 PM

වැඩේ සමථයකට පත් කරගන්න විදියක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

අල්විස් Monday, 09 December 2013 09:02 PM

වජිර දුවේ, ලස්සන රුපයක් දෙවියෝ උඹට දුන්නට උඹව දුප්පත් පැලක ඉපැද්දුවේ ඕන්න ඔය සෙල්ලම උඹ කොරයි කියල බයටමයි. තියෙන දේ රැකගෙන පවුල ඇතුලේ ඉන්න බැරුව ගියානේ. උපන්ගෙයි ගති අරින්ට බැහැ කියන්නේ ඕකට තමයි. දැන් ඉතින් මොකද කරන්නේ? (නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Monday, 09 December 2013 02:23 PM

දන්නෝ දනිති ! (ස)

:       0       0

දර්ශා Monday, 09 December 2013 09:44 PM

වජිරටා බය වෙන්න දෙයක් නැහැ අර ඇමති තුමා එයාව බේරා ගනීවි.(නදී)

:       0       0

ලහිරු Monday, 09 December 2013 02:34 PM

හුලාට මොකද උනේ? (ස)

:       0       0

තිලක් Monday, 09 December 2013 03:00 PM

හරි පුදුමයි! බලාගෙන.(නදී)

:       0       0

ශාන් Tuesday, 10 December 2013 01:36 AM

නමුත් ලංකාවේ මීට වඩා බාල වැඩ ගොඩක් වෙනවා. ඒ ගැනත් කතා ක‍ළ යුතුයි. ලෝකයේ හාල් වලට වැලි දමන්නේ ලංකාවේ. ඒ වගේම ඉස්සර අපි කාපු කොත්තු, මුරුක්කු, ආප්ප හා තවත් කෙටි කෑමවල තත්ත්තවය දැන් ගොඩක් බාලයි. ගොඩක් අය තමන් හදා අනුන්ට කන්න විකුණන කෑම වල තත්ත්වය අඩුවට හදන්නේ. මේ වගේ දේවල් ගැන වැඩිය ගණන් නොගත්තොත් අනාගත පරපුර අපේ පාරම්පරික කෑම වල තත්ත්වය කවදාවත් නොදකින්න පුළුවන් (නි)

:       0       0

සෝමරත්න Tuesday, 10 December 2013 02:14 AM

මෙච්චර ලස්සන රට විනාශ කරනවා (නි)

:       0       0

බණ්ඩා Tuesday, 10 December 2013 03:40 AM

කාටවත්ම බැරි වුණාද ඔයාව බේරගන්න? (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 09 December 2013 04:37 PM

ඉතින් ඊට පස්සෙ? (නදි)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 December 2013 04:42 AM

හැංඟී හැංඟී වෙස් බැන්දට නටන්න වෙන්නේ නම් එළිපිට. (නි)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 05:01 AM

මං මේ බලාගෙන ඉන්නේ අරය නියෝගය එවනකල්, මෙතන නොයෙකුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න මහත්වරුන්ගේ මුහුණු ඇඹුල් වෙන හැටි බලන්න. (නි)

:       0       0

ප්‍රමුඛ. Monday, 09 December 2013 04:56 PM

අනුර කුමාර දිසානායක මහතා මේ පිලිබදව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නොකලා නම් මේක තවත් කල් මරනවා.රටේ යටගහන ප්‍රශ්න ඉස්මතුකර එඩිතරව පෙන්වීම පිලිබදව ඒ මහතාට අපගේ ප්‍රණාමය (දිල්)

:       0       0

රාජකරුණා Tuesday, 10 December 2013 02:47 PM

මේවා වැඩි දුර යන නඩු නොවේ. මේ නඩුව අටවෙනි එකලු. ඒ කියන්නේ මිට කලින් හත් වතාවක් අල්ලලා නඩු දාලා තියෙනවා. මේකේ සුදු කෙලින අයට දෙයියන්ගේ පිහිටයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site