කොළඹ පුරහල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක හිමිකාරිය වෙමින් එහි නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දීම හා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු නොගෙවීමේ චෝදනාවන්ට සැකපිට වජිරා නෙත්තිකුමාර රුපියල් පන් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වජිරා නෙත්තිකුමාරට ඇප
ශානිකා Monday, 19 May 2014 05:11 PM
බලමුකෝ ඉවසීමෙන් ඉඳලා,වෙන්නේ මොකක්ද කියලා (නි)
ලලිත් Monday, 19 May 2014 11:58 AM
ඉතින් ඔය වගේ දේවල් කොහොම නවත්වන්නද අපේ මේ ශ්‍රී ලංකාවේ. (අ)
උදයකාන්ත Monday, 19 May 2014 12:25 PM
ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නදී)
සරත් බංඩාර Monday, 19 May 2014 12:34 PM
මෙයාව බේරගන්න කව්රුත් නැද්ද? (නදී)
ධම්ම Monday, 19 May 2014 12:53 PM
මේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් නේද? (නි)
සිල්වා Monday, 19 May 2014 01:33 PM
ඇයව හුඟ කාලෙකින් දැක්කෙත් නැහැ මාධ්‍ය වලින්වත්... (නි)
අමිත් Monday, 19 May 2014 02:06 PM
මේ වගේ ඉහළ පැළැන්තියේ අයත් වැරදි කරන්න පෙළඹිලා තියෙන්නේ කාගේ වරදින්ද? (නි)
ප්‍රසාදිනි Monday, 19 May 2014 02:14 PM
අමිත් ඉහළ පැළැන්තියේ අය තමා වැඩියෙන් වැරදි කරන්නේ. (දිල්)
සැම්සන් රියාද් Monday, 19 May 2014 03:23 PM
විශේෂයෙන් ගැහුණු අයට මුදල් සහ ලොකුකම තිබේ නම් උදව් කරන්න ඕනෑ තරම් අය ඉන්නවා.(නදී)
වජිර Monday, 19 May 2014 04:08 PM
සල්ලි බාගේ තිබුන පළියට හැමෝම ඉහළ පැලැන්තියේ වෙන්නේ නැහැ. ඒක පරම්පරාවෙන් වෙන්නෙත් නැහැ. කරන කියන දේවල් අනුව තමා පැලැන්තිය තීරණය කළ යුත්තේ. (නි)