IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විජයදාසගේ කතාවට විදුලිය හරස් වෙයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

ජාතික ප්‍රජාතත්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (24)  අත්තනගල්ල ආසනයේ ජනාධිපතිවරණ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදීම විදුලි බලය විසන්ධිවීම නිසා ඒ මහතාගේ කතාවට බාධාවක් ඇතිවිය.

අද පස්වරුවේ 3.39 ට නිවේදකයා විජයදාස රාජපක්ෂ මහතාට කතාව සදහා  ආරාධනා කල අතර විජයදාස මහතා කතාව කිරීමට ලගාවනවාත් සමගම විදුලිය විසන්ධි විය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ අත්තනගල්ල ආසන සංවිධායක කපිල කරුණාරත්න මහතා විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා විදුලිය ලබා ගැනීමෙන් පසු විජයදාස රාජපක්ෂ මහතාගේ කතාව ආරම්භ කරනු ලැබීය 



අදහස් (0)

විජයදාසගේ කතාවට විදුලිය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site