IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක්

(නිමන්ති රණසිංහ)

එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ  පැවති රාජ්‍ය උත්සවයක දීය.

සිංහල රාවයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් සංවිධායක අපරාධ නිවාරණ  කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එහි අධ්‍යක්ෂක ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

 



අදහස් (2)

විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක්

lalithsjm Friday, 06 July 2018 07:30 AM

ඇයි අධිකරණය මේවගේ නියෝග දෙන්නේ ?? යහපාලනයේ බුද්ධිමත් ඇමති වරු කීප දෙනෙක්ම කියල තියෙන්නේ ඕන මතයක් ඉදිරිපත් කිරීම ඇමතිවරුන්ගේ අයිතියක් කියල.

:       119       222

sirimal Friday, 06 July 2018 08:06 AM

මේ අලකලංචියේ ආරම්භය " බැඳුම්කරය" යි. ඊළඟට ආවේ පුජ්‍ය ඥානසාර හාමුදුරුවන්ගේ ගැටළුවයි. ඒක ඉවරවෙන්නත් කලින් "කොටි නැටුම" නැවත මතු වුනා. ඉන් අනතුරුව " හිට්ලර්" ආවා. ඒ එක්කම " නිව්යෝර්ක් ටයිම්ස් " ආවා. ඒක වහන්න " විජයකලා" ගත්තා. ඊට පස්සේ " ගෝඨාභය පොහොට්ටුවට " දැන් " වහන්නේ නැති විශේෂ අධිකරණ" නාඩගම එක්ක" ඉන්ධන කෝලම "එනවා. අද " 2020 ට අලුත්ම දෙයක් පිරිසිදු ආණ්ඩුවක්" කියල විද්වත් කතිකාවක් එනවා. ඉස්සරහට තව තව දේවල් එළියට දමාවි. රටේ ප්‍රශ්නය නෙවේ මේ ඇස් බැන්දුම් තමා මිනිසුන් ජීවත් කරවන්නේ.

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site