IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විචාරය කරන්න පුළුවන් ගීතයක් වෙයි

20160329-ent-51

"මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුනත්, ඒ සංකල්පය තුළ විශාල වෙනස් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස දිල්ශාන් උමයංග හැඳින්විය හැකිය. දක්ෂ බටනලා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහු සාරවිට සඳහා මෙලෙස එක්කාසු කරගත්තෙමු.

"අලුතෙන් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒකේ නම තමා "ගාන්ධාර්". දැනට වැඩ වගයක් කළා. කොහොමත් Official විදිහට සිංදුවක් කරලා තමයි එළියට එන්න ඉන්නේ. ඉතිං බෑන්ඩ් එකෙ වැඩ කටයුතුත් කරගෙන යන ගමන් අලුත් සිංදු ටිකක් තියෙනවා කරලා. ඉතිං ඉක්මනට එළියට දාන්න තමයි ඉන්නේ. ගොඩක් අය මාව දැනගත්තේ Cover song එකෙන්. ගොඩක් අය කතා කරලා හොඳ කිව්වා. ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය ඇහැව්වා ආයේ වැඩක් කරන්නෙ නැද්ද කියලා. එක පෝලිමට වැඩ කරන්න උවමනාවක් නැති හින්දා වැඩක් නොකර හිටියා. දැන් අලුතෙන් කරන ගීතය ගැන වැඩිය විස්තර කියන්න හොඳ නැහැ. දැනට කිව්වොත් අලුත් සංකල්පයක් තියෙනවා මේ ගීතය තුළ. මිනිස්සුන්ට විචාරය කරන්න පුළුවන් වැඩක් කියලා කියන්න පුළුවන්. මම උත්සාහ කළේ මේ යන රැල්ල වෙනස් කරන්නයි. හැමෝම කරන දේ අතරේ වෙනස්ම දෙයක් කළොත් තමයි ගොඩක් අයට ඒක පේනේනේ. ඇස් දෙකට දැකලා විතරක් නෙමේ, පොඩ්ඩක් හිතල මතලා විචාරය කරන්න පුළුවන් දෙයක් තමයි කරන්නේ."

 


20160329-ent-55 20160329-ent-54 20160329-ent-53 20160329-ent-52



අදහස් (0)

විචාරය කරන්න පුළුවන් ගීතයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site