දෙමළ නැගිටීමේ ව්‍යාපාරය නමින් විරෝධතා පවත්වමින් උතුරු මහ ඇමැති සී.විග්නේෂ්වරන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයිද එය හෙළා දකින බවද උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා අද පැවසීය.
උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ අද පැවැති පළාත් සංචාරක දින සැමරුම් උළෙලකට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘විග්නේෂ්වරන් වගකීම් විරහිතව ක්‍රියා කරලා‘
සජී Tuesday, 27 September 2016 05:07 AM
හෙළාදැකීම හැමදේටම හරිද? (නි)
ජයාත් Tuesday, 27 September 2016 06:13 AM
ඔහොම ටිකක් උඩ පැනපුවාවේ. ඔයිට වැඩිය උඩ පැන්න අයත් හිටිය නොවැ (නි)
බණ්ඩාර - කැකිරාව Tuesday, 27 September 2016 06:35 AM
හෙළා දැකල විතරක් මදි ඇමති තුමෝ, විග්නේෂ්වරන් රජයට විරුද්ධව කැරලි ගහනවා,ඒ වගේම රටේ සිංහල-දෙමල මිනිස්සු අතර යලි ගැටුමක් ඇති කරන්න කටයුතු කරන නිසා ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන්න (බ)
ඉසුරන්දි Tuesday, 27 September 2016 07:10 AM
දෙයක් වෙන්නට පෙරනේ ඕවා වළක්වාගන්න ඔබතුමාලා කතාකළයුත්තේ.වෙලා ඉවරවුණාට පසුව තමයි හැමෝම කුලප්පුවෙලා දඟලන්නේ. (නි)
සජී Wednesday, 28 September 2016 07:32 AM
ඔබතුමාවත් හෙළා දැක්ක එක ගැන සතුටුයි රටේ නායකයෝ දෙන්නා තාම නිහඩයි (බ)