උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් පවසයි.
බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මූලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සදහා කිසිවකු නම් නොකළ බව ද එම ප්‍රකාශකයා කියයි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විග්නේෂ්වරන් දිවුරුම කල් යයි
ගමේ Thursday, 03 October 2013 04:27 PM
කැමති අදහස් විතරද පළකරන්නේ ..
රංජිත් Thursday, 03 October 2013 04:34 PM
විග්නේෂ්වරන් මහතා ඕක තමයි අපි කියන්නේ පටන් ගන්න කොටම අවුල් නේ ජනාදිපති තුමා ඉදිරියේ දිවුරුම් දුන්න නම් නේද හොද .(නදී)
කමල් Friday, 04 October 2013 01:45 PM
විග්නේෂ්වරන් මහතා නීතිය දන්න කෙනෙක් නිසාද ශ්‍රී ලංකාවේ ජනාධිපති උතුරු පළාතටත් ජනාධිපති ලෙස පිළිනොගන්නේ? (නි)
මාපා Thursday, 03 October 2013 06:36 PM
මොකද ලැජ්ජාද දන්නෙ නැහැ (නි)
පෙත්තා Thursday, 03 October 2013 07:10 PM
තාම නැකත හරි නැතිලු. (නි)
සජිත් Friday, 04 October 2013 09:55 AM
මේ ඔක්කොටම පිස්සු (නි)
කුමාරිහාමි Friday, 04 October 2013 11:47 AM
මහා ඇමතිතුමෝ, දිවුරුම් දිය යුතු කාලසීමාව පහු වෙනකල්ම ඔහොම බල බලා ඉන්න. එතකොට ඔබේ මන්ත්‍රීකමත් අහෝසි වෙනවනේ. (නි)
සුසන්ත - ඉතාලිය Thursday, 03 October 2013 03:54 PM
වයඹ මහ ඇමති ලෙස දයාරිසි හා මධ්‍යම මහ ඇමති ලෙස සරත් ඒකනායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා වගේම,මෙයත් දිවුරුම් දිය යුතුයි. (නි)
සෙනෙවි Friday, 04 October 2013 12:17 PM
සීයට හැට ගානක් ඡන්දෙ ලැබුනත් ඔය පළාත ලංකාවෙනේ තියෙන්නෙ. (නි)
ගම් Thursday, 03 October 2013 03:57 PM
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. රට වැසියනි, උඩ බලාගෙන සිටිමු, වරදිනකල් (නි)