සී.වී විග්නේශ්වරන් - 132255
අනන්දී ශෂිදරන් - 87870
ඩී සිද්ධාර්තන් - 39715
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විග්නේශ්වරන්ට එක්ලක්ෂ තිස්දාහයි
අරුමුගම් Monday, 23 September 2013 11:25 AM
රත්නායක ආරච්චිගේ, තමුසේ නින්දෙන්ද තවම, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? ආණ්ඩුවේ සහය අපිට නැතත් ඉන්දියාවේ සහය ලබාගෙන අපිට අවශ්‍ය දේ අපි අපේ භුමියේ කරනවා. (ස)
ජනක Sunday, 22 September 2013 05:05 PM
සුභ පැතුම්! (නි)
හේරත් Monday, 23 September 2013 09:28 PM
අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කවදාවත්. අවුරුදු 30ක් කාපු අසුචි අපි කන්නේ නැහැ නැවතත්. (නි)
සම්පත් Monday, 23 September 2013 11:53 AM
අරුමුගම්, වැඩිය දඟලන්න හදන්න එපා,ඔයාලගේ හීන කවදාවත් ඉටු වෙන්නේ නැහැ
ඔසන් සලාම් - කටාර් Sunday, 22 September 2013 05:56 PM
අපි විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඇතුළු යාපනේ ජනතාවට සුභ පතමු. ඔවුන්ගේ අනාගත ප්‍රශ්න විසඳාගැනීමට මෙම ජයග්‍රහණය විශාල රුකුලක්වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතා විසින් තෝරාගන්නා ලද මෙම පළාත් සභාව රටේ අනෙකුත් පළාත් සභාවන් වලට ආදර්ශවත් පළාත් සභාවක් වේවා ! (නි)
සේන Sunday, 22 September 2013 05:59 PM
මේවා කවදා අවසන් වේද දන්නේ නැහැ. (නි)
රත්නායක ආරච්චිගේ Sunday, 22 September 2013 08:01 PM
කවුරු දිනුවත් පොලිස් බලතල,ඉඩම් බලතල හීනයක් තමයි. (නි)
විජේසුන්දර Sunday, 22 September 2013 08:59 PM
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා රණවිරුවන් ලබාදුන් නිදහස කොතරම් වටිනවද කියලා මෙම මැතිවරණයෙන් ඔප්පු වෙනවා (නි)
වසන්ත Monday, 23 September 2013 01:41 PM
මේ හිනා කදවත්ම සැබෑවෙන්නේ නැහැ.
රුවන් Monday, 23 September 2013 01:41 PM
අරුමුගම් ඔහේ ඉන්දියාවටම පදිංචියට යනවකෝ.ලංකාවේ ඉපදිලා ලංකාවෙන් කාල,බීල,නොමිලේ ඉගෙනගෙන හැම පහසුකමම අරගෙන ඉන්දියාවට ආවඩනවා. කාලකන්නි තමුසෙලගෙ දවල්හීන කදවත්ම සැබෑවෙන්නේ නැහැ. (දී)
අනුරශාන්ත Monday, 23 September 2013 09:46 AM
හැබැයි රජෝ ප්‍රභකරන්ගේ ප්‍රතිපත්ති එහම අනුගමනයකරනවා නොවේ ඕන් (අ)
ෂෙහාර් Sunday, 22 September 2013 04:54 PM
සාමයෙන් සමගියෙන් වැඩ කරන්න. අපිට සතුටුයි (නි)