IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විගණන පනත ඉල්ලා උද්ඝෝෂණයක්

විගණන පනත සංශෝධනය නොකර ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නැයි කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (13) උද්ඝෝෂණයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ  සංගමය එය සංවිධානය කර තිබූ අතර එහි සභාපති එච්.එම්.හේරත් මහතා පැවසූයේ රටේ වංචාව, නාස්තිය, දූෂණය අවම කිරීමට වර්තමාන රජයේ දින සියයේ වැඩපිළිවෙළේ පොරොන්දු වුවත් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපොහොසත් වී තිබෙන බවයි. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළහොත් වෘත්තීය සමිති සියල්ල එකතු කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

GLA_6028web_613 GLA_6049web613



අදහස් (0)

විගණන පනත ඉල්ලා උද්ඝෝෂණයක්

උපාලි Monday, 13 June 2016 02:10 PM

මට තේරුම් ගන්න බැරි දුෂණ මර්ධනය ඉතාම වටිනා මෙහෙයක් කල හැකි රාජ්‍ය ගිණුම් විගණනය මෙහෙම කෑ ගහලා බලෙන් ඉල්ලා ගන්න ඕන එකක්ද කියන එකයි. (ර)

:       0       0

සමන් ගමගේ Monday, 13 June 2016 03:25 PM

අල්ලස හා දුෂණ ක්‍රියා නැවත්වීමට සාක්ෂි නොමැති කම ලොකු බාදාවක්. ඒ සඳහා මේ පනත ඉතා වැදගත්. පාර්ලිමේන්තුව තුල ඉන්න සමහර දුෂිත අය මේ බව දන්නා නිසා හැම දෙයක්ම එයාලගේ අතට ගන්න හදනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site