
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ස්ථාපනය කර තිබෙි.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක් ස්ථාපිත කෙරෙන අතර, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කිරීමට නියමිතය.
සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවනැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වකුගඩු බේරන වතුර ටැංකි උතුරට
Jinasena Tuesday, 03 January 2023 04:24 PM
උතුරට විතරද? උතුරු මැද පලාතේ තමයි දරුණුම රෝග ව්‍යාප්තිය තියෙන්නේ. උතුරු මැදට රෝහලක් දීලා, උන්ට ජල පිරිපහදු මධ්‍යස්ථාන හොයන් කිලෝමීටර් 20,30 යන්න ඕන. උතුරට නොදෙන්න කියල නෙමේ මේ කියන්නේ, රටේ වතුර ප්‍රශ්ණෙ තියෙන හැම ගමකටම එකක් හදල දෙන්න. ආණ්ඩුවට සල්ලි නැත්තන් ගමේ උන්ගෙන් හරි එකතු කරලා හදපල්ලා.