IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වකුගඩු ජාවාරම හොයන්න තව කමිටුවක්

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා එම තීන්දුව දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය.



අදහස් (0)

වකුගඩු ජාවාරම හොයන්න තව කමිටුවක්

රුපාවති Monday, 25 January 2016 06:05 AM

ලංකාව නම් සත පහක විශ්වාසයක් තියන්න බැරි මිනිසුන් සිටින රටක්. අපිට අද වෙනකොට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වේ නම්. ඒ මේ රටේ මාධ්‍යවේදියා පමණයි. (ම)

:       0       0

සුරනිමල Sunday, 24 January 2016 02:34 AM

හොඳ වෙලාවට ඉන්දියාවේදී ඔය ක්‍රියාව අල්ලාගත්තේ. (නි)

:       0       0

පෙරේරා Sunday, 24 January 2016 07:25 AM

කමිටුවට පත් වෙන අය ජාවාරමට සම්බන්ද නම්??(හේ)

:       0       0

දහම් Saturday, 23 January 2016 11:46 AM

දැන් මොකක්ද මේ අවුල? පුද්ගලික රෝහල් සංගමය කියනවා සියලු වකුගඩු බද්ධ කිරීම් කළේ අනුමැතිය අරගෙන කියලා. එතකොට මේ වෛද්‍යවරු කළ වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

දොම්පේ Saturday, 23 January 2016 01:02 PM

හොරාගේ අම්මාගෙන් පේන අැහුවා වගේ වෙන්න නම් එපා (නි)

:       0       0

තිස්ස Saturday, 23 January 2016 04:30 PM

ඕකට පස්දෙනෙක් මදිනේ. යහදෙනෙක් තමයි වඩාත් හොඳ. ඔය කියපු හයදෙනාවම පත් කරගන්න. ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියෙනවා නම් තමන් ඉල්ලා අස්වෙන එක නේද හොඳ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site