වකුගඩු දුන් බවට සැකකෙරෙන ඉන්දියා ජාතිකයන් අට දෙනකු ප්‍රශ්න කිරීම සඳහා වැල්ලවත්තෙන් හා හැව්ලොක් ටවුමෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බඩේ කැපුම් තුවාල ද සහිතව වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක 7 වැනි මහලේ සිටි හය දෙනකු අතර රියදුරන් හා ටේලර්වරුන් ද සිටින බවත් පොලිසිය පවසයි.
හැව්ලොක් ටවුමේද බඩේ කැපුම් තුවාල සහිතව සිටි දෙදෙනකු සොයාගෙන ඇත. එවැනි තවත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
විදේශිකයනට වකුගඩු බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වකුගඩු ජාවාරමේ තව කොනක් වැල්ලවත්තෙන්
දිල්ශාන් Friday, 04 March 2016 11:51 AM
ඉන්දියාවේ දුප්පතුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනිසා වකුගඩු විකුනනවා. එට්කා ගිවිසුම අස්සන් කලාම ලංකාවේ මිනිස්සුන්ගේ වකුගඩුත් විකුණයි. නමුත් දොස්තරලා මේගැන කතා කලාම රජය දොස්තරලගෙන් පළි ගන්න සූදානම් වෙනවා. (හේ)
සුසන්ත Friday, 04 March 2016 10:39 AM
හා... හා.. ජාතිවාදේ ඇවිස්සෙයි. (ර)