IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලේ දන් දෙති

( එම්.එස්.එම් සදික් අරනායක සිට ) - අරනායක - පොල්අඹේගොඩ, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සහ විල්පොල අල්මනාර් මුස්ලිම් පල්ලිය එක්ව ලේ දන්දීමේ කඳවුරක් පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
සිංහල - මුස්ලිම් 200කට වැඩි පිරිසක් මෙහිදී ලේ පරිත්‍යාග කළහ.
සුදර්ශන සුබසාධන සමිතිය 15 වෙනි වරට මේ වැඩසටහන සංවිධානය කළේය.
විහාරාධිපති නිකපිටියේ ධම්මානන්ද නායක හිමි, දෙමළහිරියේ අනෝමදස්සී හිමි, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන තාරකා බාලසුරිය සහ චමින්ද දිසානායක මහත්වරුද ලේ දැන් දුන්හ.
විල්පල මුස්ලිම් මහ පල්ලියේ සභාපති පවාස් මරික්කාර් මහතා ද මාවතගොඩ මෝරාගම්මන හා ගෙටබේරිය, මුස්ලිම් පල්ලිවල දායක කමිටු සාමාජිකයෝද කඳවුරට සහාය දුන්හ.
 


 



අදහස් (0)

ලේ දන් දෙති

ලලිනි Wednesday, 12 March 2014 12:10 PM

ගොඩාක් හොද වැඩක්. අපි කාගේත් අගේ දුවන්නේ එකම ලේ නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site