ගම්පහ ලීසිං සමාගමේ සේප්පු දෙකක තිබූ රුපියල් දස ලක්ෂයක් ද, රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා රන් ආබරණ ද පැහැර ගෙන ඇතැයි සමාගම පොලිසියට දන්වා ඇත.
කොල්ලකරුවන් කළු පැහැ කැබ් රියකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලීසිං සමාගමනේ කෝටි එකහමාරක රන් පැහැර ගනී
මාමා Wednesday, 21 August 2013 06:29 PM
කව්ද මේ ගම්පහ හොරු ? (නි)
රත්නායක ආරච්චිගේ Thursday, 22 August 2013 09:43 AM
ලංකාවේ නම වෙනස් කරමු,ආසියාවේ චිකාගෝ කියලා. fm
උදය Wednesday, 21 August 2013 06:44 PM
රන් මිල අඩුයිනේ දැන්. නියමයි නේද? (නි)
දුමින්ද Wednesday, 21 August 2013 07:08 PM
එම සමාගමේම කපටි සුක්ෂම වැඩක්,ඔවැනි සිද්දි ඉන්දියාවෙන් වාර්තාවී ඇත. (අ)
සෙනරත් Wednesday, 21 August 2013 11:12 PM
බොරුවට පාඩු පෙන්වීමට එම කොම්පැනියේම කට්ටිය යෙදු උපක්‍රමයක් (අ).
රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 21 August 2013 04:07 PM
මොකක්ද කොම්පැනිය??මොකක් වුනත් ආරක්ෂාවේ මදිකමක් තියෙන්න ඇති. (නි)
සම්පත් ප්‍රියංකර Wednesday, 21 August 2013 04:23 PM
වෙන මොනවහරි සෙල්ලමක් වගේ පෙන්නේ.(අ)
ශාන් Wednesday, 21 August 2013 04:41 PM
අනිවාර්යයෙන්ම ඕකෙම කෙනෙක් සම්බන්ධ ඇති. (ස)
මොහෙමඩ් Thursday, 22 August 2013 01:41 PM
ආයෝජකයන්ගේ මුදල් බිලී බාගන්න කරපු සෙල්ලමක් මේක මට හිතෙන්නේ. (ස)
බන්දුල පෙරේරා Wednesday, 21 August 2013 05:16 PM
සමාගමක් බංකොලොත් වෙන්න යනවා වගේ පේනවා නම් ගොඩ එන්න විදියක් නැත්නම් යමක් නුවණින් කළයුතුයැයි මට සිතෙනවා (නි)
කැනඩා දිසා Thursday, 22 August 2013 08:49 AM
මේවා තවම පටන් ගත්තා විතරයි. ඉදිරියට හොද හොද සෙල්ලම් අපිට බලාගන්න පුළුවන්. (නි)
පිටබැද්දර ජයා Wednesday, 21 August 2013 05:43 PM
ඇතුළෙන් සහයෝගයක් නැතුව ඕක කරන්න බැහැ (නි)
බණ්ඩා Wednesday, 21 August 2013 05:46 PM
අනිවාර්යයෙන්ම හමුදාවෙන් පැනපු කෙනෙක්ගෙත් මේකට සම්බන්ධයක් ඇති (නි)