රූපලාවන්‍ය එන්නතක් ශරීර ගත වීමෙන් පසු මිය ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඊ ඒ ප්රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවීමට අද කොළඹ පොලිස් මෘත ශරීරා ගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දු විය.
මරණයට හේතුව ප්‍රකාශ නොකැරිණි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලස්සන වෙන්න ගිය දොස්තරගේ සිරුරු කොටස් රස පරීක්ෂකට
රංජිත් සිල්වා Thursday, 14 August 2014 04:00 AM
ඔය තියෙන්නේ ලස්සනට (නදී)
කුමාරි Wednesday, 13 August 2014 01:28 PM
ඉසුරන්දි, වෙච්ච දේට දැන් මුහුණ දෙන්න බෑලු. පවු නේ? (අ)
නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 04:57 AM
දවසකට කී දාහක් ලස්සන වෙන්න 'බියුටි සැලුන්' වලට යනවද? එන්නත් විෂ වෙලා මැරුණ අය තව කොයිතරම් ඉන්නවද? (නි)
ඉනුරි Wednesday, 13 August 2014 02:14 PM
මෙයට මූණ දෙන්න ලජ්ජා ඇති (අ)
ලීලානන්ද Wednesday, 13 August 2014 02:25 PM
කණගාටුයි. කාට කාටත් හොඳ පාඩම් (නි)
පද්මිණි Thursday, 14 August 2014 05:31 AM
කාන්තාවන් ලස්සන වෙන්න හදන එක නවත්වන්න මේ ලෝකය පවතින තාක්කල් හැකිවන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ බෙහෙත විෂවීමක්ද, දොස්තරගේ අඩු දැනුවත්කමද ,බාල බෙහෙත් වර්ගද කියලා වගකිවයුත්තන් සොයන්න ඕනෑ. (නි)
ගයාන් Thursday, 14 August 2014 06:34 AM
මේ පුද්ගලයා ගැන මිට පෙර චෝදනා එල්ල වෙලා තියෙනවා. අපේ මිනිසුන්ට ඕවා ඉක්මනට අමතක වෙනවා. පසුගිය කාලයේ චෝදනා එල්ලවුණ කපු මහත්වරු, ප්‍රශ්න පත්‍ර පන්නපු ගුරුවරු තමන්ගේ වැඩ වෙනදාටත් වඩා හොඳින් කරගෙන යනවා ඇති. අපරාදේ අසරණ ජීවීතයක්.... (දී)
ක්‍රිෂ්ටි මොහාන් හත්තෑල Thursday, 14 August 2014 01:18 PM
ඉක්මනට මැරෙන්ඩ ඕනනම් යමු ඔය වගේ දොස්තර කෙනෙක් ලගට (නදී)
චිත්‍රා Wednesday, 13 August 2014 05:36 PM
ලැජ්ජාව නිසාද මුහුණ වසාගෙන යන්නේ? (නි)
දයා අලහකෝන් Thursday, 14 August 2014 07:39 AM
මේ දොස්තර නොනාව මම දැක්ක.. බොහොම ලස්සනයි කිසිම අඩුපාඩුවක් මුහුණේ හෝ වෙනත් තැනක හෝ නැහැඇස යට කළු ගතියක් නැහැ. තිබුණු පැහැයත් ලස්සනයි ජීවත් වීමේ කාලය අවසාන වෙන්න ඇති (දී)
ජයවර්ධන Wednesday, 13 August 2014 07:08 PM
දොස්තර හෝ වෙන කෙනෙක් හෝ ඒ අයගේ සල්ලි වලින් ලස්සනවීමට යාමේ වරදක් මම නොදකිමි. ඉසුරන්දි සහ කුමාරිගේ බොළඳ අදහස් දැක්කම ඒ අයගේ මෝඩකම ගැන දුක හිතෙනවා (නි)
පන්සිළු Wednesday, 13 August 2014 08:24 PM
දොස්තර කෙනක් වුණත් එතුමියත් මනුස්සයෙක්.රටේ වටිනා මනුස්සයෙක් නැති වුණා. එතුමියට නිවන් සුව ලැබේවා! (නි)
ගුණරත්න Wednesday, 13 August 2014 08:46 PM
කරාපිටිය වගේ රෝහලක මේ වැඩේ කරගන්න පහසුකම් නැද්ද? (නි)
රොෂාන් Wednesday, 13 August 2014 09:03 PM
සමහරු ලස්සන වෙන්න යන අයට ඊර්ෂ්‍යාවයි (නි)
රෙජි -සිඩ්නි Thursday, 14 August 2014 01:15 AM
මේ වගේ දේවල් කරගන්න යන අයට මේවා හොඳ පාඩම්. (නි)
නන්දන Thursday, 14 August 2014 09:22 AM
කරුමේ කියන්නේ ඕවට තමයි (දී)
නිලන්ත Thursday, 14 August 2014 02:52 AM
ලස්සනට ඉන්න කව්රුත් කැමැතියි. නමුත් වයසට යන එක කාටත් පොදු දෙයක්. (නදී)
ඉසුරන්දි Wednesday, 13 August 2014 12:57 PM
ඇයි මේ මහත්තයා මුහුණ වහගෙන යන්නේ? (නි)
ජැකී Thursday, 14 August 2014 03:32 AM
ඇයි මෙයාගේ මුණ ලස්සන නැත්තේ. මෙයා නේද ලස්සන කරන වැඩ්ඩා. (නදී)
සේරම් පැරිස් Wednesday, 13 August 2014 01:00 PM
ලස්සාන වෙන්නට දොස්තරලටත් ආසාව , අන්තිමේ ඉක්මනින් අවමංගල කටයුතු වලින් ඉවර වුනේ (අ)